බබා හම්බවෙයිද ?
හයිවේ එක විවෘත කරන්න ගිය ජනාධිපතිතුමා සිය පවුල පිටින් පින්නදූවෙන් ජීප් එකකට නැග්ගේය. පින්නදූව එන්ට්‍රන්ස් එකේ පොරක් ඇවිත් ජනාධිපතිතුමාට ටිකට් එකක් දෙන්න හැදුවේය. හයිවේ එකේ යන්න අය කරන එක ගැන ඒ හැටි ගනිච්චියක් නොතිබුනු ජනාධිපතිතුමා ටිකට් දෙන්න ආ මෑන්ගෙන් මේ මොකක්ද කියා ඇසුවේය. යන දුර අනුව ගෙවන්න ඕනනේ සර් කියූ ඒ මෑන් සර් කොච්චර දුරක් යනවද කියා ඇසුවේය. ජනාධිපතිතුමා කීවේ …
Continue Reading
පුරන් කුඹුරු හෙක්ටයාර් එක්ලක්ෂ අටසීයක් අස්වද්දා තිබෙනවා – මහින්ද යාපා
පුරන් කුඹුරු හෙක්ටයාර් එක් ලක්ෂ අටසියයක් මේ වන විට අස්වද්දවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. මේ වනවිට සහල් මෙ.ටොන් 8000ක් අපනයනය කර තිබෙනවා. මෙයට හේතුව අපි ගොවියාට උපරිම සහන ලබාදීම, පොහොර සහනාධාර ලබාදීම යැයි ඇමතිතුමා පැවසීය. කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට 2010 වසරේ රුපියල් මිලියන 380ක් වැය කර ඇත. අලුතින් ව්‍යාපෘති නිලධාරීන් 750ක් බඳවා ගැනීමට මෙවර අයවැයෙන් පහසුකම් …
Continue Reading
සාමාජීය ගැටළු වලට වත්මන් ආණ්ඩුවට විසඳුම් නෑ – ජවිපෙ
සමාජීය ගැටළු සඳහා වත්මන් ආණ්ඩුවට විසදුම් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නොවැම්බර් 29 වෙනිදාට යෙදී තිබූ පලස්තීන සහයෝගිතා දිනය වෙනුවෙන් ඊයේ(06) කොළඹ පැවති උත්සවයට සහභාගි වෙමින් අදහස් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතාය. එදා පලස්තීනය අද ලිබියාව හෙට ? යන්න එහි තේමාව විය. එහිදී ටිල්වින් සිල්වා මහතා පලකල අදහස් මෙසේය. “අපේ රටේ ධනවාදය බරපතල අර්බූදයක තියෙන්නේ, …
Continue Reading
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අද
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද(07) රැස්වීමට නියමිතව ඇත. පක්ෂ නායකත්වය සඳහා තරඟ වැදීමට කරු ජයසූරිය මහතා ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන් අද පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ. එබැවින් කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන් අද දිනයේ කෘත්‍යාධීකාරි මණ්ඩලයට කරුණු ඉදිරිපත් වනු ඇති බව සඳහන් වේ. පක්ෂයේ සභාපති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සඳහන් …
Continue Reading
ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදා එකමුතු වී වැඩ කරමු – ජනපති
ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදිය යුතු බවත්, එවැනි රටක් කිසිදු දිනක දියුණු වන්නේ නොමැති බවත්, එකමුතුකමින් ජයග‍්‍රහණය ලැබිය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද සියලු දෙනාම පාහේ කතා කරන්නේ ලංකාවේ සුන්දරත්වය පිළිබඳවයි. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි පසුගිය දවසක විදේශ දූත මණ්ඩල ප‍්‍රධානීන් මුණ ගැසුණු අවස්ථාවේ ලංකාවේ පිරිසිදු බව සහ එහි සුන්දරත්වය ගැන කතා කිරීම සම්බන්ධ ව. එය අපිට …
Continue Reading
ජනමත විමසුම
-
RSL
-
December 7, 2011
-
Uncategorized
-
0 Comments
poll id=”2″ poll id=”3″
Continue Reading
ජවිපේ කැරලිකාර කණ්ඩායම “ජන අරගල“ නමින් දේශපාලනයට ?
ජනතා විමුක්ති පෙරමුණේ කැරැලිකාර කණ්‌ඩායම “ජන අරගල ව්‍යාපාරය” නමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. මෙම ව්‍යාපාරය නිල වශයෙන් හඳුන්වාදීමේ රැලියක් මෙම 13 වැනිදා සවස 3ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන බව කැරැලිකාර කණ්‌ඩායම පවසයි. කෙසේ වෙතත් මෙය ජනතා විමුක්ති පෙරමුණ සහ කැරැලිකාර කණ්‌ඩායම අතර අර්බුදය අලුත් වෙමින් දෙපාර්ශ්වය අතර ඇති ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් …
Continue Reading
නිරෝෂන් පාදුක්ක විවාදයකට එන්නැයි ග්‍රේරුට අභියෝගය කරයි
රාජ්‍ය මාධ්‍ය හැර වෙනත් ඕනෑම රූපවාහිනී මාධ්‍යයක විවාදයකට එක්වන ලෙස මොහාන් ලාල් ග්‍රේරු මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි. තමන් ආණ්ඩු පක්ෂය සමග එක්වූයේ අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් බවට ග්‍රේරු මහතා සඳහන් කර ඇති ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වමින් නිරෝෂන් පාදුක්ක මහතා මේ බව සඳහන් කළේය. පසුගියදා ආණ්ඩුවට එක්වූ කොළඹ දිස්ත්‍රික් එක්සත් …
Continue Reading
පුද්ගල පැහැර ගැනීමක් නිසා ජම්පටා වීදිය කැළඹේ
පුද්ගල පැහැර ගැනීමකට එරෙහිව කොටහේන ජම්පටා වීදිය ප්‍රදේශයේ අදත් විරෝධතාවක් පැවැත්වේ. ඊයේ(05) සවස 2.30 ට පමණ සුදුවෑන් රියකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු නැමැත්තා වහාම නිදහස් කරන ලෙස විරෝධතාවට එක්වුවෝ ඉල්ලා සිටිති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේල ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ පොලිස් නිලධාරින් කණ්ඩායමක් යොදවා ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සමීප ආධාරකරුවකු බව කියන ක්‍රිස්‌ටෝපර් …
Continue Reading
රනිල්ගේ ප්‍රධානත්වයෙන් කරූගේ වෙබ් අඩවිය විවෘත වේ
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාගේ නිල වෙබ් අඩවිය විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) විවෘත විය. එහිදී අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා පවසා සිටියේ අතීතයේ ශ්‍රී ලංකාවේ තිබූ ශ්‍රී විභූතිය මෙන්ම නීතිය, සාධාරණත්වය රජයන සමාජයක් ස්ථාපිත කිරීමට වෙහෙසීම සැමගේ යුතුකමක් බවයි. එමෙන්ම මියයාමට පෙර තමාගේ ඒකායන බලාපොරොත්තුව වන්නේ එවන් වටපිටාවක් ඇති සමාජයක් එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ …
Continue Reading