ජවිපේ කැරලිකාර කණ්ඩායම “ජන අරගල“ නමින් දේශපාලනයට ?

Spread the love

ජනතා විමුක්‌ති පෙරමුණේ කැරැලිකාර කණ්‌ඩායම “ජන අරගල ව්‍යාපාරය” නමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.

මෙම ව්‍යාපාරය නිල වශයෙන් හඳුන්වාදීමේ රැලියක්‌ මෙම 13 වැනිදා සවස 3ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන බව කැරැලිකාර කණ්‌ඩායම පවසයි.

කෙසේ වෙතත් මෙය ජනතා විමුක්‌ති පෙරමුණ සහ කැරැලිකාර කණ්‌ඩායම අතර අර්බුදය අලුත් වෙමින් දෙපාර්ශ්වය අතර ඇති ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක්‌ වනු ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ සෝමවංශ අමරසිංහ පාර්ශවය පවසයි.

RSL

Related Posts