ජනපති මහින්ද යළි දිවයිනට

ඉන්දුනීසියානු ජනාධිපති ආචාර්ය සුසිලෝ බැම්බැන් යුධොයොනෝ මහතාගේ විශේෂ ආරාධනයකට අනුව හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය ඇමතීමට ඉන්දුනීසියාව බලා පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(10) පස්වරුවේ ආපසු දිවයිනට පැමිණියේ ය. හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය 2011 දෙසැම්බර් 08 සහ...

ජනපති බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයට ඉන්දුනීසියාවට යයි

ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන IV වැනි බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය (The Bali Democracy Forum–BDF) ඇමැතීම සඳහා ඊයේ(07) පෙරවරුවේ දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා දූත පිරිස ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05.00ට පමණ ඉන්දුනීසියාවේ බාලි නූරා රායි (Bali...

බබා හම්බවෙයිද ?

හයිවේ එක විවෘත කරන්න ගිය ජනාධිපතිතුමා සිය පවුල පිටින් පින්නදූවෙන් ජීප් එකකට නැග්ගේය. පින්නදූව එන්ට්‍රන්ස් එකේ පොරක් ඇවිත් ජනාධිපතිතුමාට ටිකට් එකක් දෙන්න හැදුවේය. හයිවේ එකේ යන්න අය කරන එක ගැන ඒ හැටි ගනිච්චියක් නොතිබුනු ජනාධිපතිතුමා ටිකට් දෙන්න ආ මෑන්ගෙන් මේ...

ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදා එකමුතු වී වැඩ කරමු – ජනපති

ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදිය යුතු බවත්, එවැනි රටක් කිසිදු දිනක දියුණු වන්නේ නොමැති බවත්, එකමුතුකමින් ජයග‍්‍රහණය ලැබිය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද සියලු දෙනාම පාහේ කතා කරන්නේ ලංකාවේ සුන්දරත්වය පිළිබඳවයි. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි පසුගිය දවසක...

ජෙනරාල් මහින්දගෙන් සමාව ගනීවිද ? – පාඨක ලිපියකි –

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවත් ඔබාමාටවත් ඒ සඳහා මැදිහත් වීමට කිසිදු අයිතියක් නැති බවත් පවසමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ජනමාධ්‍ය ඔස්සේ එවැනි කතාවක් ප්‍රචාරය වීම හා එයට...

රනිල්ගේ ටයි පටියෙන් ගෙල වැළලා ගත් අපේ මාධ්‍ය – නිදහසේ වියමන –

ලාංකීය දේශපාලනයේ ඒකපාර්ශවීය සටන් බිමේ තවත් එක් සටනක් ජයගන්නට මහින්ද රාජපක්ෂ සමත් විය. ඒ 2012 බජට් එකය. ජනතාව ගොනාට අන්දවන අයවැයක විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස වටහා නොගත් විපක්ෂය අනියම් අන්දමින් මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දෙන්නේය. පාර්ලිමේන්තුවේ විඩගමක් බවට පත්වූ රනිල්...

තරාතිරම නොබලා වෙරළ දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න – ජනපති

වෙරළ තීරය දූෂණය වන ලෙස අපද්‍රව්‍ය බැහැර කරන්නන්ට සහ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වල නිරත වන්නන්ට එරෙහිව තරාතිරම නොබලා‍ නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එලෙස උපදෙස් දුන්...

ග්‍රේරුට අධීක්ෂණ මන්ත්‍රීධුරයෙන් සෑහීමට පත්වීමට සිදුවේ

පසුගියදා අයවැය විවාදය අතර නින්දා අපහාස විඳිමින්, ජීවිත පරිත්‍යාගයෙන් යුතුව හෝ සිසු දරුවන් වෙනුවෙන් යැයි පවසමින් ආණ්ඩුවට එක් වූ මෝහන් ලාල් ග්‍රේරු මහතාට ලැබී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ධූරයක් පමණි. මොහාන් ලාල් ග්‍රේරු මහතා අද (02) පෙරවරුවේ අරලිය ගහ...

අයවැයට සහය පල කරමින් උද්ඝෝෂණයක් කොටුවේදී

රජයට හා ජනාධිපතිවරයාට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට විරෝධය පල කිරිම මෙන්ම අයවැයට සහය දැක්වීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයයි. පොලිස් හදීසි ඇමතුම් ඒකකය පැවසුවේ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ගාලු මුවදොර දෙසට ධාවනයට බාධා මතුව ඇති...

පළමු වතාවට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට සහතික පත්‍රයක්

මීට ඉහතදී  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් උපදෙස් මත ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශය අනුව මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කෙරේ. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සමත් දරුවන් සඳහා සහතික ප‍්‍රදානය කෙරේ. ඒ අනුව එක් ප‍්‍රශ්න පත‍්‍රයකට ලැබුණු ලකුණු 35 බැගින්...
Loading posts...

All posts loaded

No more posts