නිරෝෂන් පාදුක්ක විවාදයකට එන්නැයි ග්‍රේරුට අභියෝගය කරයි

රාජ්‍ය මාධ්‍ය හැර වෙනත් ඕනෑම රූපවාහිනී මාධ්‍යයක විවාදයකට එක්වන ලෙස මොහාන් ලාල් ග්‍රේරු මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි. තමන් ආණ්ඩු පක්ෂය සමග එක්වූයේ අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් බවට ග්‍රේරු මහතා...