පුරන් කුඹුරු හෙක්ටයාර් එක්ලක්ෂ අටසීයක් අස්වද්දා තිබෙනවා – මහින්ද යාපා

පුරන් කුඹුරු හෙක්ටයාර් එක් ලක්ෂ අටසියයක් මේ වන විට අස්වද්දවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. මේ වනවිට සහල් මෙ.ටොන් 8000ක් අපනයනය කර තිබෙනවා. මෙයට හේතුව අපි ගොවියාට උපරිම සහන ලබාදීම, පොහොර සහනාධාර ලබාදීම යැයි ඇමතිතුමා පැවසීය. කාබනික...