පුද්ගල පැහැර ගැනීමක් නිසා ජම්පටා වීදිය කැළඹේ

පුද්ගල පැහැර ගැනීමකට එරෙහිව කොටහේන ජම්පටා වීදිය ප්‍රදේශයේ අදත් විරෝධතාවක් පැවැත්වේ. ඊයේ(05) සවස 2.30 ට පමණ සුදුවෑන් රියකින් පැමිණි සන්නද්ධ පිරිසක්‌ විසින් පැහැරගෙන යනු ලැබූ ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු නැමැත්තා වහාම නිදහස් කරන ලෙස විරෝධතාවට එක්වුවෝ ඉල්ලා සිටිති. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය...