- Monday
- December 23rd, 2024
එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන ආණ්ඩුව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට, විශ්‍රාමිකයින්ට සහ...
පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය නිසැකවම ලබන අන්තපරාජයට බියේ එම මැතිවරණය කල් දමන බව ඉතා පැහැදිලි කරුණක් වී ඇති අතර ඒ වෙනුවට තමන්ට වාසියැයි සිතන "ජනාධිපතිවරණය" මාතෘකාවක් කොට ජනතාව හමුවේ තැබීය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය...
පොලිසිය කෑලි කැඩෙන්නේ නැති බවට අගමැතිතුමා බොරු කිව්වත් පොලිසිය කෑලි 10කට කැඩෙන බව යෝජිත ව්‍යවස්ථාවේ 254 ඡේදයේ සඳහන් වෙනවා. ඇත්තටම ලංකාව වගේ පුංචි රටක පොලිසිය කෑලි දහයකට කැඩුවොත් කුමක් වේවි ද? මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. පිවිතුරු හෙල උරුමයේ නායක...
රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධුරයත්, තමන්ගේ ඇමතිකම් ටිකත් රැකගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයට පක්ෂයත්, ආණ්ඩු බලයත් උකස් කොට ප්‍රාණ ඇපයට ලක්වූ එජාප මැති ඇමතිවරුන් මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ වහලුන් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්...
2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීමට...
අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට සහය දෙමින් එජාප ආණ්ඩුවක් වෙනුවෙන් එක් වූයේ පිනට නොව අපගේ ඉලක්ක සහ අවශ්‍යතා ඉටුකරගැනීමට බවත්, ව්‍යවස්ථාව ඉන් එකක් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය...
සංහිඳියාවට බාධා ගෙන දෙන ෆෙඩරල් ක්‍රමයක් මෙරටට කිසිසේත් සුදුසු නොවන බව රජයට මතක් කර දෙන බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කළහ. ඉදිරි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කිරීමට රජයේ සූදානමක් ඇති බවට මාධ්‍ය ඔස්සේ...
වර්තමානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සිරකරුවෙකු වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍රනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි. ඊයේ(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව පැවසීය. “ආණ්ඩුව සිටින්නේ...
අයවැයට මුවාවෙමින් එජාප-දෙමළ සන්ධාන ආණ්ඩුවේ නව ෆෙඩරල් ව්‍යවස්ථාවට සහය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් UNP-TNA ආණ්ඩුවට එක්කර ගැනීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. අයවැයට පෙර නව ව්‍යවස්ථාව සභාගත කිරීමේ...
Loading posts...
All posts loaded
No more posts