සමාජ මාධ්‍ය අවභාවිතය පිලිබදව මැතිවරණ කොමිසමටත් චෝදනා..!

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පවා චෝදනා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් සිදුකරනු ලබන "සමාජ මාධ්‍ය අවභාවිතය" සම්බන්ධයෙන් වන නිරීක්ෂණ ඒකකය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින්...

මැකෝ ‌බොට ‌කොන්දක් තියේනම් දැන් ‌පෙන්නපං..!

කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ පරිපාලන සේවයේ නිලධාරියෙක් වන සුනිල් කන්නන්ගරයි. ඔහු තම සේවා කාලය පුරාම දූෂිත කටයුතු සඳහා කප් ගහපු අයෙක් බව පරිපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නා කරුණකි. 2020 ජනාධිපතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ද වශයෙන් නිල...

මැතිවරණ පැමිණිලි 375ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 375ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා අදාල පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 360ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 09ක් හා වෙනත් පැමිණිලි 06ක්...

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 17ක් ඇප වෙයි

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදිම සදහා මේ වන විට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඉන් අපේක්ෂයින් 09 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ මගින් ඇප තැන්පත් කර ඇති බවයි. මේ අතර ලබන 03...

මැකෝ දෙසැ.7 ජනාධිපතිවරණය පවත්වන බව කීවද, ඒවට තව කල් තිබෙන බව ජනපති ඉන්දියාවේදීම කියයි (වීඩියෝ)

ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන නොවැම්බර් 9 සිට දෙසැම්බර් 9 දක්වා කාලය තුළ පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවද, මැතිවරණයට අපට තව කල් තිබෙන බවත්, පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලන පක්ෂ තවම කිසිදු අපේක්ෂකයෙකු නම් නොකර ඇති බවත්...

මැකො ආණ්ඩුවට එරෙහිව නඩුමඟට

අප්‍රේල් 05 වැනිදාට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිම්න්තුවේදී තීරණයක් ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකළහොත් පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට ලිපියකින් දැනුම්...

ලබන පරාජයට බියේ ඡන්ද නොතියන එජාපයට මැකෝගෙන් දැවැන්ත කනේ පහරක් (Video)

පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය නිසැකවම ලබන අන්තපරාජයට බියේ එම මැතිවරණය කල් දමන බව ඉතා පැහැදිලි කරුණක් වී ඇති අතර ඒ වෙනුවට තමන්ට වාසියැයි සිතන "ජනාධිපතිවරණය" මාතෘකාවක් කොට ජනතාව හමුවේ තැබීය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය...

එජාපය බැඳුම්කරයට බිය වී මාධ්‍ය වාරණයකට මැකෝගේ පිහිට පතයි

මහ බැංකු බැඳුම්කර වාර්තාව නිකුත් කිරීමෙන් තම පක්‍ෂයට අගතියක්‌ සිදුවන නිසා ඒ පිළිබඳ දිගින් දිගට කරන ප්‍රචාර නවත්වන්නැයි එජාපයේ සාමාජිකයන් පිරිසක්‌ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි...