- Sunday
- August 7th, 2022

වර්තමානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සිරකරුවෙකු වී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍රනී පවිත‍්‍රා වන්නිආරච්චි පවසයි. ඊයේ(09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව පැවසීය. “ආණ්ඩුව සිටින්නේ...