මංගලගේ නොහැකියාව නිසා රුපියලත් ඉවරයි; රටේ ආර්ථිකයත් ඉවරයි

මුදල් ඇමති මංගලගේ නොහැකියාව නිසා දැවැන්ත විදියට සිදුවෙන රුපියල මස්තබාල්දු වීම වළක්වා ගැනීම සඳහා ඔහු ආරම්භයේ ඉඳලාම ගත්තු සියල්ලෙන්ම කිසිම ප්‍රතිඵලයක් ඇතිවුණේ නැහැ. 2015 වසරේදිත් සියයට නමයයි දශම තුනකින් රුපියල බාල්දු වුණා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, දැන් මේ අර්බුදය ඇතිවුණු …

Continue Reading

රුපියල තවත් බාල්දු වෙමින් ඩොලරය 174 ඉක්මවයි

2018 ක්වූ ඔක්තෝබර් මස 23 වනදා වන ඊයේ දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.174.12ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය …

Continue Reading

රුපියලේ බාල්දු වීම හමුවේ ඉතිහාසයේ පළමු වරට ඩොලරය 173 ඉක්මවයි

2018 ක්වූ ඔක්තෝබර් මස 22 වනදා වන අද දින ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව බාල්දු වෙමින් ඩොලරයකට විකුණුම් මිල රු.173.38ක් ලෙස සටහන් විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව සහ මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කිසිඳු දැනුමක් නොමැති කමින් මෙලෙස දිනපතා රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යන අතර මේ හේතුවෙන් තෙල් මිල, අත්‍යවශ්‍ය …

Continue Reading

දේශපාලන ඉලක්කයක් මත පුවත්පැල කළ කැබිනට්ටුවේ සිටින ‘රෝ’ ඔත්තුකරුවන් සොයා පරීක්ෂණ

පසුගියදා (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සිදුකළ කතාවක් විකෘති කොට ප්‍රවෘත්තියක් පැලකරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරූ කුප්‍රකට අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මේ වන විට ඉතා සූක්ෂම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් “කැබිනට් තීරණ” හැර අනෙකුත් සංවාද සහ සාකච්ඡා බාහිර පාර්ශවයක් අතට ලබාදීම, රහස් තොරතුරු පිටකිරීම යනාදිය කැබිනට් …

Continue Reading

ජනතාව ඉදිරියේ තම නූගත් කම පෙන්වූ මංගල (Video)

සියයට 97ක සාක්ෂරතාවය ඇති රටක මිනිසුන් ඔහු වැනිම මොංගල් අයෙකු යැයි සිතන වත්මන් රජයේ කුප්‍රකට මුදල් අමාත්‍ය පින්සිරි මංගල සමරවීර විසින් තමාට වත් තේරුම්ගැනීමවත් නොහැකියි යැ’යි කියා සතියකට පසු හරි සරලයි කියමින් මාධ්‍යවේදීන් සහ රටේ සමස්ත ජනතාව නක්කලේ දමමින් එළිදැක්වූ මංගල විසින් ‘මිල සූත්‍රයක්’ යැයි කියා ගන්නා අකුරු එකතු කිරීමට මේ වන රටේ විද්වතුන්, මහජනතාව සහ දේශපාලඥයින් ඇතුළු පිරිස් සිය …

Continue Reading

මංගල සහ කිරිඇල්ල ජනපතිට කෝචොක් කරයි! ජනපතිගේ නියෝග පුස්සක් බව පෙන්වයි

ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ වනවිටත් එම තනතුරුවල කටයුතු කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන ඇමතිවරුන් අද(19) මාධ්‍යට ප්‍රකාශ කළේය. මේ වන විට ඉතා සුක්ෂම සහ නින්දිත අයුරින් ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයවලුන්ට කුප්‍රකට පින්සිරි මංගල විසින් මඩ ප්‍රහාර …

Continue Reading

රුපියලේ බාල්දුවට දින කිහිපයක් ඇබ ගහන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් අරන්! ණයට ගෙවිය යුතු පොළිය රහසක්!

මුදල් අමාත්‍ය මංගල සමරවීරට රුපියලේ බාල්දුව වළකා ගැනීමට නොහැකි වූ තැන ඊට දින කිහිපයක හෝ ඇබයක් ගැසීම සඳහා චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත. මෙම ඩොලර් බිලියනයක ණය ලැබීමත් සමඟම මුදල් ඇමති මංගලගේ නොහැකියාවෙන් බාල්දු වන රුපියලේ බාල්දුව තාවකාලිකව සුළු වශයෙන් අවම වී ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නොහැකියාව හේතුවෙන් දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකයත් …

Continue Reading

විවෘත ආර්ථිකය, සුපිරි ලිබරල් වාදය ගැන කියූ මංගල අද පාරිභෝගික භාණ්ඩ ආනයනය සීමා කරන්න වාර්තා හදයි

එදා තරු පහේ ප්‍රජාත්‍රන්තවාදය, ලිබරල් වාදය සහ විවෘත ආර්ථිකය ඇතුළු ජනතාවට ලබාදිය යුතු ගැන සුපිරි නිදහස ගැන එදා මහ ඉහලින් කථා කරමින්, දේශන පැවැත්වූ මංගල සමරවීර අද ඔහු මුදල් අමාත්‍යවරයා වූ පසු මෙතෙක් කිසිඳු මුදල් අමාත්‍යවරයෙකු නොකළ පරිදි ජනතාවට රිසි පාරිභෝගික භාණ්ඩ ආනයනය සීමා කිරීමට වාර්තා සකසමින් සිටී. නිසි දැනුමක් හා නොදන්න කම හේතුවෙන් තම මුදල් ඇමතිකමත්, රටේ සමස්ත ආර්ථිකයත් …

Continue Reading

මංගලගේ තෙල් මිල සූත්‍රයට විරෝධය

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හඳුන්වා දුන් ඔහුවත් නොදන්න තෙල් මිල සූත්‍රය වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලා අම්බලන්තොට නගරයේ විරෝධතාවයක් පැවැත්වීය. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙක් අද(16) අම්බලන්තොට නගරය මධ්‍යයේ නිහඬ විරෝධතාවයක නිරත වුහ. අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ මහා සභා සැසිවාරය පැවැත්වීමට නියමිත අද(16) දිනයේදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා …

Continue Reading

ජනතාවගේ විදුලි බිලටත් මිල සූත්‍රයක්‌!

විදුලිය සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සහ විදුලිබල අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සාකච්ඡා කරමින් පවතින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ද කීය. විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවට ප්‍රකාශ කරමින් හඳුන්වා දීමට යන මිල සූත්‍රයේදී විදුලි ඒකක 30 හෝ 60 දක්වා සහන …

Continue Reading