- Friday
- December 6th, 2024
රටම දැඩි අනතුරු දායක තත්වයකට පත්ව ඇති මොහොතක අධිකරණය මඟින් පවා තහනම් කළ වැටුප් වර්ධකයක් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා දේශපාලන න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වන විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරු වෘත්තිය සමිතිය විසින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත. විදුලි මණ්ඩලයේ...
ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන් කරන බවත්, ඒ හරහා ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 120ක ධාරිතාවයක් එකතු වන බවත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, පසුගියදා උමා...
මම මේ විදුලිබල ක්ෂේත්රය බාර අරගෙන තවමත් දින 72 යි, මට පැවැරිලා තිබෙන්නේ අමාරු රාජකාරියක්. නමුත් මේ සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා, වසර 15 ක් මේ රටේ ඇණහිටලා තිබුණ, ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්රශ්නය, මම සදහටම විසඳන බව විදුලිබල,...
ඇති වී තිබෙන විදුලි අර්බුදය හමුවේ ශී‍්‍ර ලංකාවට අවශ්‍ය හදිසි විදුලිය සැපයීම් ලබාදීම සඳහා මෙරට නියෝජිතයකු සිදු කළ ඇණවුමකට අනුව ඉරානයට සහ තවත් මැදපෙරදිග රටකට අයත් පාවෙන විදුලි බලාගාර සහිත නෞකා (බාර්ජ්) දෙකක් ඊයේ (03) වන විට ශී‍්‍ර ලංකාව සමීපයට...
යළි පත්වන කිසිඳු විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයෙකුට විදුලි අර්බුදයකට මුහුණපෑමට සිදුනොවන පරිදි මෙම විදුලි අර්බුදය ඉදිරි දින කිහිපය තුළ විසඳන බවත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය අමාත්‍ය රවී කරුණානායක...
වත්මන් ආණ්ඩුව මේ වන විට පත්ව ඇති විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහාත් ඉන් පීඩා විඳින ජනතාව ඉන් මිඳී තමාට පහසුව සහ වාසිය අත්කර ගත හැකි දේශපාලනික නොවුනු ව්‍යාපාරික විසඳුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් අද(28)...
පවතින විදුලි කප්පාදුවට ස්ථිරසාර විසඳුමක් අප්‍රේල් මස දහ වැනි දින වන විට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද(26) කොළඹ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ සදහන් කළේය. එහිදී...
විදුලි විසන්දි කිරීම් පිළිබදව හෙට (25) සිට කාල සටහනක් ප්‍රකාශයට පත් කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. ජල පෝෂක ප්‍රදේශවලට පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනය සීමාවීම මෙන්ම පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ යාම මෙලෙස...
නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන අදියරේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20) අළුයම වන විට සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ලක්විජය බලාගාරයේ බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසා ඇත. නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍ර පරිපථවල බිඳ වැටීමක්...
Loading posts...
All posts loaded
No more posts