මධ්‍ය කදුකරයට කෘතිම වැසි..!

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් සතියක් ඇතුලත ක්‍රියාත්මකකිරිමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජි.එස්.ගුණසේකර මහතා පැවසිය....

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට යළිත් වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට යළි වැසි ඇදහැලෙමින් තිබේ. මාතර ප්‍රදේශයට සුළං සහිත අධික වැසි ඇදහැලෙමින් පවතින බවට වාර්තාවේ. විදුලිබලාගාර ආශ්‍රිත කඳුකර ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතින අතර ලක්ෂපාන,නෝට්න්, කාසල්රී, කොත්මලේ ඇතුළු ප්‍රදේශ වලින් මිලිමීටර් 75ක් ඉක්ම...