එල්ලෙන්න බලාසිටි ඒ හිලත් මාලිමාවට වැසෙයි..

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සාර්ථකව නිමකොට ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ උමා ඔයේ හිලේ එල්ලී දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවට යන එන මං නැති වූ බව නොරහසකි. එහෙත් උමාය ව්‍යාපෘතිය පසුගියදා ඉරාන-ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් විසින් ජනතා අයිතියට පත් කොට දින කීපයක් ගතවත්ම ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ කඳු ආශ්‍රිතව සුලු ජල පහරක් ගලා යෑමත්, නාය යෑමේ …

Continue Reading

SJB-NPP විවාදයට මැදිහත් වෙන්න බැරි බව නීතීඥ සංගමය දැනුම් දෙයි..!

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර වන විවාදය සංවිධානය කිරීමට මේ අවස්ථාවේ සම්බන්ධ විය නොහැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ මහා සභා සභා රැස්වීමේදී ඒකමතිකව මෙම තීන්දුව ගෙන තිබේ. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මෙම විවාදය සඳහා මැදිහත් වෙන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබිණ. ඒ අනුව එහි සභාපතිවරයා විසින් …

Continue Reading

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ජවිපෙ නායක අනුර කුමාර දිසානායකම වෙයි

අද (18) මේ මොහොතේ පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ “ජාතික ජන බලවේගය” රැළියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරනු ලබන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාම බවට වාර්තාවේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28ක් එක්ව ජාතික ජන බලවේගය නමින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නම් …

Continue Reading

විධායක ජනපති ධුරය අහෝසි නොකළොත් ජවිපෙන් ජනපති අපේක්‍ෂකයෙක්! කිසිවෙකුට 45%ක් වත් නැහැ

ලබන ඔක්තෝබර් 15 වැනිදාට පෙර විධායක ජනාධිපතිධුරය අහෝසි කර ගන්නට බැරි වුණොත් ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණින් ප‍්‍රබල අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් කාටවත් සියයට 45 ට වඩා ගන්න බැහැ. මෙවර අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා හරහා දැවැන්ත ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගෙන එය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දැවැන්ත ජනවරමක් බවට පත් කරගන්නා …

Continue Reading

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එජාපයත් එකඟ වෙයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ වූ බවත්, ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර මේ පිළිබඳ තීරණයකට එළඹීමට කටයුතු යොදන වග දැනුම් දුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ …

Continue Reading

කිසිදා සැබෑ නොවන සිහින මාලිගා හදන අයවැයක්

2019 වසර දිළිඳුකම පිටුදැකීමේ වසර බවත් ඒ සඳහා අයවැයෙන් සහන මල්ලක් ලබාදෙන බවත් රට වැටී ඇති ආර්ථීක ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරන බවත් ආණ්ඩුව පැවසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නමුත් අයවැය යොජනා දෙස බැලූ විට එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බව පැහැදිලිවන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. සිය පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් …

Continue Reading

විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්ද-ජවිපෙ සාකච්ඡා සාර්ථකයි! පැය කිහිපයක සාකච්ඡාවකින් පසු ඉදිරියට යෑමට එකඟතාවය (විඩීයෝ)

‍20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව ඊයේ (06) පැවැත්විණි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග එක්වූහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති …

Continue Reading

විමල්ගේ විරෝධය පයිසකට මායිම් නොකර මහින්ද ජවිපෙ සමඟ සාකච්ඡාවට

ජාතික නිදහස් පෙරමුණේ නායක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම්වරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ විරෝධය නොතකා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(06) ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප.ව. 4.00ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ. ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති …

Continue Reading

ජවිපෙ සායම දියවෙයි..විජේවීරගේ එදා පක්ෂය අද අනුර කුමාර කා දමා හමාරයි..ලාල්කාන්ත බීමතින් රිය පදවා අත්අඩංගුවේ..

එදා රෝහණ විජේවීරයන් තම දිවි දෙවැනි කොට නිර්දන පන්තියේ පොඩි මිනිසා ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ගොඩ නැඟු ජනතා විමුක්ති පෙරමුණ නම් මේ මහ පොලොවේ පැවතිය යුතු පක්ෂය අද එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක විසින් ඩීල්වලින් එහා ගොස් මුළුමනින්ම විනාශකර දමා අවසන්ය. තම දේශපාලන මණ්ඩල සභිකයින් සහ පූර්ණ කාලීන සාමාජිකයින් දුරාචාරයන්ගෙන් සහ මත්පැන් පානයෙන් වැලකී සිටින අය බවට ජනතා විමුක්ති …

Continue Reading

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනමත විචාරණයක්

පළාත් සභා ඡන්ද තියන්න පෙර වසර 04ක් කල්ගිය විධායක ජනාධිපතිවරණය පිළිබඳ ජනමත විචාරණය පැවැත්විය යුතුයි. 2015 ජනවාරි මාසයේ බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේනගේ පළමු කාර්යය බවට පත්ව තිබුණේ දින සියයේ කාලය ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස කළුතරදී කීවේය. වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් මෙසේද පැවසීය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට …

Continue Reading