අපේ ආණ්ඩුව හොරකම් කලාට මීනී මරන්නේ නෑ.. පැහැරගන්නේ නෑ..
වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා , “රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් …
Continue Reading
රාජපක්ෂවරු හිතාගන්න බැරි, හොයාගන්න බැරි පාරවල් වලින් ණය අරන්ලු
පසුගිය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව නොහිතපු ආකාරයට විවිධ ක්‍රම ඔස්සේ 33%ක් පමණ ණය හොර පාරෙන් අරගෙන තිබෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති පසුගිය ආණ්ඩුව, දේශීය බැංකුවලිනුත් ණය ගෙන ඇති බවත්, එම ණය වල වැඩිම ප්‍රමාණය ලබන වසරේදී අපේ ආණ්ඩුවට ගෙවීමට තිබෙන බවත් අමාත්‍යවරයා පසුගියදා පැවති …
Continue Reading
ගලහ ගිනිගත් ඇත්ත සිද්ධිය කුමක්ද..? දැන් වන්දි ගෙවන්නේ කවුද..? (Video)
ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ ඊයේ(28) නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකද කැඳවා තිබිණ. අවුරුදු එකහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි දරුවෙකු සෙම තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ(28) උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමව්පියන් විසින් රැගෙනවිත් තිබේ. සෙම් රෝගී …
Continue Reading
සුව ඇමති නීතිපතිගෙන් මසාජ් සෙන්ටර් ගැන කරුණු විමසයි!
කූට ලේඛණ සකස් කර ගනිමින් දිවයින පුරා පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී ඊයේ (04) පැවැති දේශීය වෛද්‍ය පළාත් අමාත්‍ය සමුළුවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සමුළුවට එක්ව සිටි පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් ප්‍රකාශ කළේ …
Continue Reading
ඇමති රාජිතට එරෙහිව ජනාධිපතිට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දු තීරණ නොතකා හරින සෞඛ්‍ය ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කරමින් කියා සිටී. සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිඳ දමමින් කටයුතු කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සයිටම් ආයතනය ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය සභාව තාක්‍ෂණික ලෙස නිර්දේශකර තිබියදීත් එම …
Continue Reading
බෙහෙත් මිල ඉහළ යාමට ඇමති රාජිත හේතු කියයි
ලෝක වෙළඳපොළ තුළ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුළ ඖෂධ මිල වැඩි කිරීමට සිදූවූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඖෂධ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල පල වූ වාර්තාවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. ඖෂධ ආනයනකරුවන්ගේ සහ ඔවුන්ගේ වාණිජ මණ්ඩලය කල ඉල්ලීමකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ …
Continue Reading
මහජන මුදලින් නෙවිල් ප්‍රනාන්දු අස්වැද්දීම ගැන රාජිතට එරෙහිව අධිකරණයට
නෙවිල් ප්‍රනාන්දු රෝහල පෝෂණය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අධිකරණයට කරුණු දැක්වීමට සිදු වෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(23) පැවති එම සංගමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා මේ අදහස් පළ කළේය. මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යවරයා යම් යම් මුදල් ගනුදෙනු පෞද්ගලික ගිණුම්වලට යවා ඇති බවත් ජනතා මුදල් …
Continue Reading
පාරම්පරික වෙඳකම රැකගන්න ඇමති රාජිතගෙන් අලුත් වැඩක්
පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු වලට සහන සැලසිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. වසර 05 කට වරක් රුපියල් 1500 මුදලක් අය කරමින් පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය. එම මුදල ද ගෙවීමට නොහැකි වෛද්‍යවරුන් සිටින බව අනාවරණය වීමෙන් පසු මෙම සහන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර …
Continue Reading
නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි- ඇමති රාජිත ලෝක සමුළුවේදී කියයි
නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය මූල්‍ය ආධාර පහසුකම් අඛණ්ඩව රජය ලබා දෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් රාජිත සේනාරත්න මහතා මේ ප්‍රකාශ කර තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්ට්‍රීසියා ස්කොට්ලන්ඩ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැති අතර එය අද(22) දින ආරම්භ වන …
Continue Reading
සයිටම් වහන්නේ නැහැ; නෙවිල්ගේ රෝහල රජයට ගන්නවා – ඇමති රාජිත රජයේ මතය කියයි
ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය කිසිඳු ලෙසකින්වත් වසා දමන්නේ නොමැති බවත්, නෙවිල්ගේ රෝහල ශික්‍ෂණ රෝහලක් ලෙස රජයට පවරා ගන්නා බවත් එය රජයේ මතය බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසයි. සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු විභාගයේදී අධිකරණයේ මතය වූයේත් වෛද්‍ය පීඨ අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමේ බලය ඇත්තේ …
Continue Reading