සම්බුදු තෙමඟුල් සිරියෙන් අසිරිමත් වෙසක් පුන් පොහෝදා

අප මහ බෝසතුන් මව්කුසින් බිහිවීම, සම්මා සම්බුද්ධත්වයට පත් වීම හා බුදුරදුන් පිරිනිවන් පෑම ද සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනක ය. තවද අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් නුවරට වැඩම කිරීම, එහිදී ශාක්‍යයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහර දැක්වීම, වෙසක් පොහෝ දිනක සිදු වී තිබේ. විජය කුමරු ලංකාවට පැමිණීම හා ඒ සමග මෙරට සිංහල ජාතිය ඇති වීම ද, …

Continue Reading

ජූලියන් අසෝන්ඡ් ප්‍රගතිශීලී මාධ්‍යවේදී වීරයෙකු මිස අපරාධකරුවකු නොවේ

පසුගිය මැයි 03 වැනිදා ‘ලෝක පුවත්පත් නිදහස්‌ දිනයයි. සුපුරුදු පරිදි යුනෙස්‌කෝ සංවිධානය විසින් එම දිනය සමරන ලද මුත් උත්ප්‍රාසය නම් අධිරාජ්‍යවාදී රාජ්‍යයන්හි සහ ධනපති ආයතනවල දූෂණ සහ කුරිරු දේශපාලනය රැගත් රහස්‌ ලේඛන මිලියන ගණනින් ජනතාවගේ දැන ගැනීම පිණිස අනාවරණය කළ අසෝන්ඡ් ගැන කිසිම සඳහනක්‌ නොකිරීමය. අවම වශයෙන් අසෝන්ඡ් කව්ද? පුවත්පත් කලාව සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ඔහු කළ කැපවීම …

Continue Reading

ආවේගයට පත් සංවේදයට පත් කෝපයට පත් සිංහල සමාජයට කරනු ලබන යටහත් ආයාචනයයි!

ඔබට වර්ථමානයේ ඇතිවී ඇති තත්වය පිලිබඳ පවතින ආවේගය සාධාරන වන්නේය.එය බහුතර සිංහල සමාජයේද ආවේගය බවද මම පිලිගනිමි. මුස්ලිම් සමාජය තුල සිටින ඇතමුන් තුල පැවති ආත්මාර්තකාමයද මම පිලිගනිමි. නමුත් ඊට ප්‍රතිචාර දැක්වීම සංයමයකින් කල යුතු දෙයක් නොවේ ද? මා විසින් විසින් මීට පෙර කල අදහස් දැක්වීම තුල ඊට අදාලව බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කිරීමට මා උත්සාහ කර ඇත. මදි නම් තවදුරටත් …

Continue Reading

අමෙරිකාව එළිපිටම ගෝඨාභය ඉල්ලයි! දිය යටින් ගින්දර ගෙන යන මෙහෙයුමක්!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොබට් ඕ බ්ලේක් …

Continue Reading

පුහුල් හොරා තිරෙන් පෙනුන.. අහේතුක ප්‍රහාරය ප්‍රශ්න කරන ප්‍රශ්න පත්‍රයක්!

පාස්කු දිනය දා මෙරට කිතුණු දේවස්ථාන තුනකට සහ තරු පහේ හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් සිදු වූ මිලේච්ඡ මරාගෙන මැරෙන පිපිරීම්වල වගකීම මුස්ලිම් අන්තවාදී ජාත්‍යන්තර සංවිධානයක් ලෙසට පෙනී සිටින අයි.එස්. සංවිධානය භාරගත් බවට මෙරට ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින අයෙකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් වැඩකටයුතු කරන මාධ්‍ය හිමිකරුවෙකුට අයත් මාධ්‍ය ආයතනයක් විසින් මුල් අවස්ථාවේ සිට දැඩි ප්‍රචාරයක් ලබා දුන්හ. එහෙත් මේ වන …

Continue Reading

අභ්‍යවකාශයට එක්කළ ශ්‍රී ලාංකීය නාමය “රාවණා-01” (වීඩියෝ)

අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ විශිෂ්ට පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඊයේ (18) අභ්‍යාවකාශගත කෙරුණේය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 2.16 රාවනා වන් චන්ද්‍රිකාව කක්ෂ ගතකෙරුණේ, අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිටයි. රාවනා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ, විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය. එම චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය කරා …

Continue Reading

ඇමෙරිකන් MMA සටන් බිම උඩුයටිකු‍ටු කල ලාංකික තරුණයා.. මාපිලෙකු හා ද්වන්ධ සටනේ ජයග්‍රාහී සමීකරණය

මිනිසා  හා ක්‍රීඩාව අතර ඇත්තේ ආත්මීය බැඳීමකි. ක්‍රීඩාව මිනිසාගේ  එදිනෙදා ක්‍රියාකාරකම් උද්වේගකර වේදිකාවක් මතට ගෙන ආවේය. එපමණක් නොව ඔවුහු ඊට උත්තරීතර වතක්ද ආරෝපනය කළහ. එහි මෞලි මංගල්‍ය කූඨප්‍රාප්තියට පැමිනියේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරිනි. ‘ඔලිම්පික්’ ක්‍රීඩා උළෙලක් පමනක් නොව දෙවියන් උදෙසා පවත්වන පූජාවක් ද වූයේය. ලාංකික කෙළිබිමේ  ස්වර්ණමය යුගය 80-90 දශකය යැයි පැවසුවහොත් එහි අතිශයෝක්තියක් නොවේ. ක්‍රීඩාව මිනිසුන්ගේ ජන  ජීවිතයට කොතරම් සමීපවූයේද …

Continue Reading

ඛේමාගේ කොලූවාටත් දැනෙන අලූත් ජනවරමක උණුසුම

මේ දිනවල ලොකුම කතාබහ ඇත්තේ අයවැය පිළිබඳවය. ඛේමාගේ කොලූවා හෙවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ 2019 අයවැයත් සමග ඒ හා සැබැඳි දේශපාලන කතා ගොන්නක් නිර්මාණය වී ඇත. අයවැයත් සමග නිර්මාණය වී ඇති දේශපාලන වටපිටාව මාධ්‍යයටත් රසට හපකළ හැකි ටොෆියක් බවට පත්වී ඇත. සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරද්දන්න රහස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවයි. තවත් සමහර මාධ්‍ය පවසන්නේ අයවැය පරාජය …

Continue Reading

තාත්තා අහිමිවීමෙන් මට මුළු ලෝකයම නැතිවුණා මියගිය බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිගේ දියණිය කියයි

‘‘පෙබරවාරි 23 දා රාත‍්‍රියේ නිවසට පැමිණි තාත්තා 24 දා අළුයම 3.00 ට විශේෂ රාජකාරියකට යන්න තියනවා කියා අම්මා ලවා කෑම උයවාගෙන වේලා සණින් කාලා නිදා ගත්තා. රාත‍්‍රියේ අම්මා තේ හදල දීලා නිදියගෙන තිබෙනවා. අපි නිදියගෙන ඉද්දීම රාත‍්‍රී 2.30 ට විතර තාත්තා දොරත් වසාගෙන ගිහිල්ලා. එහෙම ගියපු තාත්තා එදින රිය අනතුරකට ලක්වී මාර්තු 9 වැනිදා මියයාම මට විතරක් නොවෙයි අපේ පවුලේ …

Continue Reading

“ඇය විටෙක මට මවක් වගෙයි..” සත් වසරක ප්‍රේමයෙන් උපන් සදාදරණීය බැඳීම මෛත්‍රී ස්මරණය කළ සංවේදී මොහොතක්..

මගේ දේශපාලන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය ගත් කළ මට තිබෙන ලොකුම ශක්තිය ඇයයි.. විටෙක ඇය මට මවක් වගෙයි.. ලෝකයේ කවුරු නින්දා, උපහාස කළත් එදා මෙන් අදත් ඇය පිස දෙන බත්මුල මගේ රජ භොජුනයි.. මේ ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන තම (ජනාධිපති ආර්යාව) ආදරණීය බිරිඳගේ ආදරය සහ සෙනෙහස පිළිබඳවත්, වසර ගණනාවක් පුරාවට පෙම්වතුන් ලෙස නොසැලී, නොතැවී, නොබිඳී …

Continue Reading