ජූලියන් අසෝන්ඡ් ප්‍රගතිශීලී මාධ්‍යවේදී වීරයෙකු මිස අපරාධකරුවකු නොවේ

පසුගිය මැයි 03 වැනිදා 'ලෝක පුවත්පත් නිදහස්‌ දිනයයි. සුපුරුදු පරිදි යුනෙස්‌කෝ සංවිධානය විසින් එම දිනය සමරන ලද මුත් උත්ප්‍රාසය නම් අධිරාජ්‍යවාදී රාජ්‍යයන්හි සහ ධනපති ආයතනවල දූෂණ සහ කුරිරු දේශපාලනය රැගත් රහස්‌ ලේඛන මිලියන ගණනින් ජනතාවගේ දැන ගැනීම පිණිස අනාවරණය කළ...