ප්‍රේමදාස මහින්දට ආරක්ෂාව දුන්නේ ඇයි? (විශේෂ)

හිටපු ජනපති මහින්ද තම ආරක්ෂාව ගැන ප්‍රශ්නය පසුගිය දා කතා කිරීමේ දී කියා සිටියේ තමන්ට මුලින් ම ආරක්ෂාව ලැබුණේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ දී බව යි. ඇත්ත වශයෙන් ම කියනවා නම් එසමයෙහි ආරක්ෂක ඇමැති වූ රන්ජන් විජේරත්න විසින් මහින්ද රාජපක්ෂ...

හදේ තැවුල් පිස දැමුවේ ඔබයි ළඳේ.. !

"රන් මී විත පුරවා සුරතේ හොවා" යනුවෙන් ගැයෙන මේ ගීතය යුග යුග ගණනාවක් පුරා, ශ්‍රාවක සිත් සතන් මනෝරංජනය කරන ලද ගීතයකි. මර්වින් පෙරේරාගේ සුගායනයෙන් ද ඔහුගේ ම කර්ණ රසායන තනු නිමැවුමෙන් ද හැඩ වුණු මේ ගීයේ රචකයා මෙකල බොහෝ අය...

අලුත් අවුරුද්දේ මහින්දගේ අකට විකට!

සමාජජාල වෙබ් අඩවි ගැන මාරාන්තික වෛරයකින් සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා අවුරුදු පණිවිඩයක් නිකුත් කරන්නට ගොස් විකට ජවනිකාවක් බවට පත්වී ඇත. ටෙලි ප්‍රොම්ප්ටර් ආධාරයෙන් විමල් වීරවංශලා ලියාදුන් ඇඟ කිළිපොලායන ජාතිවාදී කතා කියෙව්වාට සජීවී...

එහෙ හිටපු ජනපති සහ මෙහෙ හිටපු ජනපති!

මියැන්මාරයේ හිටපු ජනාධිපතිවරයා තාවකාලික පැවිද්ද ලබා ගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හමුදා පාලනයක් මෙහෙයවූ Thein Sein නම් හිටපු ජනරාල් මෙන් ම ජනපතිවරයා මෙසේ තාවකාලික පැවිද්ද ලබාගෙන ඇත්තේ දින 4කට වුවත් එහි ඇති වටිනාකම අඩුවෙන් තක්සේරු කළ යුතු...

කැලෑ මලේ කතන්දරේ…..!

ගම සහ නගරය අතර වෙනස අධිනිශ්චය වී තිබු කාලයක් මෙරට තිබිණි. සාමාන්‍යයෙන් ගැනුනේ, නගරය සංකර බව නියෝජනය කරන්නක් සහ ගම නිර්මලත්වය නියෝජනය කරන්නක් ලෙසිනි. තාක්ෂණ ධනවාදයේ විවිධ පිමි සමගින් ගම සහ නගරය අතර වෙනස ඉතා ඉක්මනින් වියැකී ගිය අතර, තවදුරටත්...

අප විද්‍යා! – ස්ත්‍රී සහ දරු දූෂණ වසංගතය ගැන ලියැවුණු අති ප්‍රබල ගීයක්!

ඇතිනි මවුනි දරු ලද පසු ඇතින්න ඇතිනි රැලට කිරි එරුණිද කියන්න නෙතිනි හඬන ලක් මවුනී දියණි කොතැනදෝ වැටුණී පතිනි මවුනී සළඹ උනා පංචායුද දරන්න ඇය වේමැ යි.. අප විද්‍යා ඇය වේමැ යි.. අප සේයා ඇයයි රිසානා නොඑනා පතිනි මවුනි පොළොවෙ...

සංගදාසගේ චූටි කලිසම

අසංක සායක්කාරගේ නිර්මාණයක් වන 'සංගදාසගේ චූටි කලිසම' නාට්‍යයේ විශේෂ දර්ශනයක් 2016 මාර්තු 5 දිනයේ බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හිදී වේදිකාගත වෙයි. 3.30 සහ 7.00 දර්ශනවාර දෙකක් ලෙසින් සවිධානය කර ඇති මෙම විශේෂ නාට්‍ය දර්ශනවාරය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින්...

අජන්තා ඔබට සුබ ගමන්!

මෙරට කලා, සාහිත්‍ය, සංස්කෘතික අවකාශයේ දැවැන්ත චරිත බොහෝමයක් සමුගෙන අවසන් ය. ඉතිරි වී සිටින්නන් ද කෙමෙන් නික්ම යනු පෙනෙයි. එය නැවතිය හැක්කක් නොවේ. මරණය පොදු ධර්මතාවකි. කණගාටුවට කාරණය ඔවුන්ගේ නික්මා යාම පමණක් නොවේ. ඔවුන්ගෙන් හිස්වන ඉඩ පූරණය කරන්නට සමත් දෙවැනි...

ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිව මැරුවාද..? මරාගත්තාද..?

"රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. ඔබට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න." ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි පළමු වැනි වතාවට ජාතිය අමතමින් කියාසිටියේ එයයි. අඩු ම වයසක දී පදවිප්‍රාප්තිය ලැබූ ඇමෙරිකානු ජනාධිපති වරයා ඔහු යි. අඩුම...

කච්චතිවු අයිති ශ්‍රී ලංකාවට ද ඉන්දියාවට ද?

කච්චතීවු යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක පමණ දුරින් පිහිටි අක්කර 285 ක පමණ වූ කුඩා දිවයිනකි. මෙම භූමියේ පානීය ජලය බිංදුවක් හෝ නොමැත. එය ශුද්ධ භූමියක් වශයෙන් ශ‍්‍රී ලංකාව ද ඉන්දියාව ද සලකයි. කච්චතිවූ දුපතේ ඇති ශාන්ත අන්තෝනි දූපතට...
Loading posts...

All posts loaded

No more posts