අකිල මහා ප්‍රචාරණයක් ලබාදෙමින් ඇරඹු ටැබ් ලබාදීම නියමු ව්‍යාපෘතියකට පමණක් සීමාවෙයි

එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මහා පරිමාණ ප්‍රචාරණ ව්‍යාපාරයක් සිදුකරමින් ඇරඹි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසයි....

ජනාධිපති විමර්ෂණ වලින් හෙළිවෙයි: තමාව පුම්බගෙන ෆොටෝ එක ඔබාගන්න අකිල මහජන මුදල් රු.කෝටි 16ක් විනාශ කරලා

පාසල් පෙළපොත් වලට අධ්‍යපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපියක් ඇතුළත් කිරීම සදහා රුපියල් කෝටි 16 ක මුදලක් අමතරව වියදම් කිරීමට සිදුවී ඇති බව ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාවේ දී ඊයේ (24) හෙළිවිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි...

වංචා-දූෂණ චෝදනා මත එජාප මහලේකම් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!

පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණය හරහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විශාල  කොමිස් මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අද 24 හෙලි කළේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ සුරක්ෂා ව්‍යාපෘතියේදී සිදුව ඇති බව කියන...

කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය වැඩ අවසන් වෙන්න ආසන්නයි (වීඩියෝ)

කුලියාපිටියේ ඉදි කරමින් ඇති වොක්ස්වැගන් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි. එහි වැඩ ප‍්‍රමාද වූයේ පසුගිය කාලයේ ආණ්ඩුවේ සිටි ඇතැමුන් කකුලෙන් ඇදි...

රනිල්ගේ නායකත්වය යටතේ සජිත්ට ඡන්දය කරන්න අවස්ථාව දෙනවා – එජාප මහලේකම්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට එලඹෙන මහමැතිවරණය සඳහා නායකත්වය ගෙන කටයුතු කිරීමේ අවස්ථාව ලබාදිය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි. අග්‍රාමාත්‍යධුරය අහිමි වූයේ රනිල් වික්‍රමසිංහගේ වරදකින්...

අපි මෙහෙම ජඩ වැඩ බලු වැඩ කළේ නෑ

2015 ආණ්ඩුවක් හැදුවේ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්නයි. එදා රටේ තිබූ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි. ආණ්ඩුව පිහිටුවපු දා සිට රට තුළ යහපාලන ආණ්ඩුවක් ක්‍රියාත්මක කළා. මාධ්‍ය පාලනය කරන්න ගියේ නැහැ. ජඩ වැඩ කළේ නෑ. බලු වැඩ කළේ නෑ. ආරම්භ...

ජීවන වියදම ඉහළ යෑමට ප්‍රධාන හේතුව ළමයි ටියුෂන් පංති යැවීම – අධ්‍යාපන ඇමති

වර්තමානයේ ජීවන වියදම වැඩිවීමට ද ප්‍රධානම කාරණාවක් වී ඇත්තේ දෙමාපියන් තම දරුවන්ව උපකාරක පංති යැවීම බව වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් පවසයි. මේ නිසා මින් ඉදිරියට අලූයම 7ට පෙර කිසිදු උපකාරක පන්තියක් පවත්වන්නට නොහැකිවන පරිදි කැබිනට් පත්‍රිකාවක් අසන්න...

අකිලගේ කුප්‍රකට සැලැස්ම ජනපති නියමයෙන් නවතී

දේශපාලන පළිගැනීම්වලට ලක්‌ වූ බව කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නුසුදුස්‌සන්ට ලබා දීමට සැලසුම් කරන ලද උසස්‌වීම් 1014 ම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25) තීරණය කළේය. මෙම තීරණයත් සමගම වෘත්තීය සංගම් දොළහක්‌ ඒකාබද්ධව අද (26) පැවැත්වීමට සැලසුම් කළ අධ්‍යාපන...

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.. – අකිල විරාජ්

ගිරිබාව ප්‍රදේශයේ ජනරැළියක් අමතමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඉන් අනතුරුව 2019 වසර අවසානයේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙකු බලයට පත්කරන බවයි. තම පක්ෂයට ජනාධිපතිවරයෙකු දැනට නොමැති බව ද පෙන්වා දුන්...

ඔසරි පොට උස්සන්න පාසල් ළමයින් ගත්තාට අඛිලගෙන් පරීක්ෂණයක්

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයකදී මනමාලියගේ ඔසරි පොට උස්සාගෙන සිටීමට පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සඳහා අලවතුගොඩ කනිෂ්ඨ විද්‍යාලයයේ ළමයින් 250ක් පමණ යොදාගෙන තිබිණි. පෙරේදා (21)මෙම මංගල උත්සවයේ මනමාලියගේ ඔසරි පොට...
Loading posts...

All posts loaded

No more posts