බැඳුම්කර මංකොල්ලයේ පාඩුව රු.කෝටි 20,585 ක් බව කොමිසම හමුවේ හෙළිවේ.. (Exclusive)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවට පත්කරන ලද සිංගප්පුරු ජාතික කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් බැඳුම්කර වෙන්දේසියේදී මංකොල්ලකෑමෙන් මේ රටට අහිමි වූ මහජන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 20,585 ක් බව ඊයේ (02) බැඳුම්කර පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන...

යහපාලනය යනු නිවටවීම නොවේ..

රටකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවගුණයකින් යුත් පාලන සම්ප‍්‍රදායක් මෙන්ම ජනජීවිතයේ ආරක්ෂාව ද අතිශයින්ම වැදගත්ය. එමෙන්ම රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම උදෙසා ද ජනජීවිතයේ ආරක්ෂාව පිණිස ද මනා විනයකින් යුත් පාලනයක පැවැත්ම ද අත්‍යවශ්‍ය වන බව අමුතුවෙන් කිවයුතු නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නිවටකමක් හෝ අයාලයේ යන...

සයිටම් වෙනුවෙන් කඩේ යන රජයේ යෝජනා විසිවෙයි; සටන ඇවිලෙයි (විශේෂ)

වත්මන් යහපාලන ආණ්ඩුව මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට පක්ෂපාතී ලෙස කටයුතු කරමින් එම ප්‍රශ්නය කල්මරමින් සැලසුම් සහගත උපායක නිරත වන බවට අනාවරණයවේ. සයිටම් ගැටලුව තුලින් රෝගි ජනතාවගේ ජිවත්වීමේ අයිතියට එල්ල වී ඇති තර්ජනය සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය,...

මීතොටමුල්ලට විපතක් වූ ඉහඳ පණුවන්ගේ සැපත

රටක් ලෙස සලකා බැලීමේදී ශ‍්‍රී ලංකාවේ දේශපාලකයන් ද ඇතුළු ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ද විද්වත් වෘත්තිකයන්ට මෙන්ම, රාජ්‍ය නිලධාරීන්ට ද නැවත නැවත සිතා බැලීම සඳහා අනතුරුදායක පණිවුඩයක් නිකුත් වී අවසන්ය. මේ වනවිට පුද්ගල ජීවිත 26ක් වන්දි ගෙවමින් ලබාදී ඇති එම අනතුරුදායක පණිවුඩයේ...

දින 100 න් විසඳන්න ගිය කුණු කන්දේ ප්‍රශ්නය වවාගෙන කෑවේ කවුරුන්ද..? (විශේෂ)

දශක ගණනාවක් තිස්සේ විවිධ රජයෙන් යටතේ මේ රටේ කසල කළමනාකරණ කිරීමට නිසියාකාර ව්‍යාපෘතියක් සිදුනොවීමට ඇත්තටම හේතු කාරණා මොනවාද යන්න මේ රටේ ජනතාව දැනගත යුතුය. පසුගිය රජයන් විසින් විවිධ ව්‍යාපෘති මේ සඳහා ඉදිරිපත් කළද ඒවාද ක්‍රියාත්මක නොවී යටයන ලදී. අතීතය රජයන්...

ජාතික ආපදාවන් හමුවේ ගාණ කැපීම

ඩෙංගු, ඉන්ෆුලූවන්සා සහ ඩෙංගු වලට සමාන උණ රෝගයක්. වෛරස් උණ රටම ගිල ගනී. පේරාදෙණිය සරසවිය වැසේ. රුහුණේ පීඪ දෙකක් ද වසා දමයි. උණ රෝගීන්ගෙන් රෝහල් පිරේ. මධ්‍යම පළාතේ ඉන්ෆුලූවන්සාවෙන් මරණ 17 ක්. අපේ‍්‍රල් 04 වන දින පළව ඇති බොහේ සිංහල...

පාළු ගෙයි වළං බින්ද අනුරගේ අන්දරය අතේ පත්තු වෙයි! (විශේෂ- වීඩියෝ)

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා නොමැති අවස්ථාවක ඒ මහතාට දරුණු කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල කරන ලදී. එහිදී ඔහු සුපුරුදු දැඩි විලාශයෙන් යුතුව ගෙන හැර දැක්වීමට උත්සහ කරන...

සමන් මලින් පවන් සැලේ..!

අපේම සදාදර සමන් රත්නප්‍රිය අයියා වෙත, මේ ලිපිය ලියන්නේ, ඔයාලගේ චීන සංචාරය වෙනුවෙන් සුබ පතන්නට යි. ලියුම් ලිවිල්ල දැං ඒ තරං කවුරුවත් ගණං ගන්නේ නැති උණත් ලියුමක් එවන්න හිතුවෙ වෙනසකටත් එක්ක. වෙනසට ඔයත් හුඟක් කැමතියි නෙ. “වෙනස සැප ද?” කියල...

මහින්ද ගැසූ අතේ රෝල ජීනිවා වලදී පත්තුවෙයි! (විශේෂ)

සිවිල් යුද්ධයක් අවසානේ අදාල රට මගින් ධවල පති‍්‍රකාවක් ජාත්‍යන්තරයට නිකුත් කිරීම සාමාන්‍ය සිරිතකි. ජාත්‍යන්තර වශයෙන් හුදකලා නොවන රාජ්‍යයකට මෙවැන්නක් අත්‍යාවශ්‍ය. එහෙත් 2009 මැයි 19 වැනිදායින් පසු අපේ රටේ එවැන්නක් සිදු වූයේ නැත. "ශී‍්‍ර ලංකා රජය දැන්වත් වහාම ධවල පති‍්‍රකාවක් නිකුත්...

මහින්ද දරුණු කඩා වැටීමක; ඒකාබද්ධය විසුරුවා දේශපාලනයෙන් සමුගන්න සැරසෙයි (Exclusive)

හිටපු විශ්‍රාමික ජනාධිපති මෙන්ම වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වූ පරිදි ඔහුගේ දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වීමත්, ඒකාබද්ධ විපක්ෂයට ජනතාවට අතර යෑමට නොහැකි වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් දැඩි මානසික කඩා වැටීමකට ලක්ව ඇතැයි ඉතා විශ්වාසන්ත අභ්‍යන්තර ආරංචි මාර්ග...
Loading posts...

All posts loaded

No more posts