- Thursday
- August 18th, 2022

නදියා ඉපදුණේත් හැදී වැඩුණේත් කෝචෝ ගම්මානයේය. කෝචෝ, උතුරු ඉරාකයේ සිනිජාර් කදුවැටියේ තිබුණු දුෂ්කර ගම්මානයකි. මේ ගම්මානයේ උන් බහුතරය යසිදි ජාතිකයින්ය.යසිදි ජාතිකයින්ගේ ආගමික ඇදහීම සාම්ප්රදායික සුන්නි මුස්ලිම් ඇදහීම් වලට වඩා වෙනස්ය. එනිසා ඉරාකයේ මුස්ලිම්වරුන්ගෙන් නිතරම යසිදි ජාතිකයින්ට විදින්නට වූයේ අවමන් හා...