- Monday
- February 10th, 2025

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු...

නදියා ඉපදුණේත් හැදී වැඩුණේත් කෝචෝ ගම්මානයේය. කෝචෝ, උතුරු ඉරාකයේ සිනිජාර් කදුවැටියේ තිබුණු දුෂ්කර ගම්මානයකි. මේ ගම්මානයේ උන් බහුතරය යසිදි ජාතිකයින්ය.යසිදි ජාතිකයින්ගේ ආගමික ඇදහීම සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම් ඇදහීම් වලට වඩා වෙනස්ය. එනිසා ඉරාකයේ මුස්ලිම්වරුන්ගෙන් නිතරම යසිදි ජාතිකයින්ට විදින්නට වූයේ අවමන් හා...
වසර ගණනාවක් තිස්‌සේ මුළු ලොව භීතියට පත් කළ අයිසිස් ත්‍රස්‌ත නායක අබු බකර් බැග්ඩැඩි මියගිය බව අයිසිස් සංවිධානය මුල්වරට පිළිගෙන ඇත. තම නායකයා ලෙස අබු නයිනම් ඔඩාවි පත්වී තිබේ. නව නායකයාගේ පත්වීමත් සමඟ බැග්ඩැඩි ට පක්‍ෂ අයිසිස් කණ්‌ඩායම් අතර ගැටුම්...