- Sunday
- August 7th, 2022
වසර ගණනාවක් තිස්‌සේ මුළු ලොව භීතියට පත් කළ අයිසිස් ත්‍රස්‌ත නායක අබු බකර් බැග්ඩැඩි මියගිය බව අයිසිස් සංවිධානය මුල්වරට පිළිගෙන ඇත. තම නායකයා ලෙස අබු නයිනම් ඔඩාවි පත්වී තිබේ. නව නායකයාගේ පත්වීමත් සමඟ බැග්ඩැඩි ට පක්‍ෂ අයිසිස් කණ්‌ඩායම් අතර ගැටුම්...