කෝටි 1700ක් රටට අහිමි කළ දේශපාලන බලවතාගේ සුපිරි වාහන සෙල්ලම

රජයේ මැති ඇමැතිවරුන්ගේ රෙදි ගලවමින් අනාවරණය වූ මෙරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ අර්ජුන මහේන්ද්‍රන් - අර්ජුන් ඇලෝසියස්ලාගේ මහා පරිමාණ මහ බැංකු - බැඳුම්කර මහා වංචාවෙන් මේ රටේ ජනතාවට (රජයට) අහිමි වූ රුපියල් කෝටි 1200ක සුවිශාලතම රාජ්‍ය මුදල් කොල්ලය පරයා...