මංගල.. සීනි දියවුනාට ඩීල් දිය වෙන්නේ නෑ.. සීනී කිලෝවෙන් මංගලට රුපියල් 7ක්..!

සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15 කින් ඉහළ දැමීම පසුපස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල පිංසිරි සමරවීර සහ කූප්‍රකට ව්‍යාපාරිකයෙකු වන Mohamed Sajad Mawzoon(මොහොමඩ් සජාධ් මවුසුන්) අතර දැවැන්ත ගණුදෙනුවක් සිදුව ඇති බව ලංකා ලීක්ස් විශේෂ වාර්තාකරු අනාවරණය කළා. Wilmar International...