මෛත්‍රී මුල අමතක කළ හැටි ගැන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු කියන කථාව

කිරාන් අතපත්තු යනු දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු වඩා කතාබහට ලක්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ කිට්ටුවන්තයෙක් විදිහටය. ඒ කිට්ටුකම් දුරස්ථකම් ගැන ඔහු කියන කතාව දේශපාලන චරිත ගැන අපූරු කියවීමකි. අද බොහෝ දෙනා ජනපති මෛත්‍රීපාල සිරිසේනට බණිනුයේ මුල අමතක කළ බව කියමිනි. එය එසේමදැයි...