තාත්තා අහිමිවීමෙන් මට මුළු ලෝකයම නැතිවුණා මියගිය බොරැල්ල පොලිසියේ රථවාහන ස්ථානාධිපතිගේ දියණිය කියයි

‘‘පෙබරවාරි 23 දා රාත‍්‍රියේ නිවසට පැමිණි තාත්තා 24 දා අළුයම 3.00 ට විශේෂ රාජකාරියකට යන්න තියනවා කියා අම්මා ලවා කෑම උයවාගෙන වේලා සණින් කාලා නිදා ගත්තා. රාත‍්‍රියේ අම්මා තේ හදල දීලා නිදියගෙන තිබෙනවා. අපි නිදියගෙන ඉද්දීම රාත‍්‍රී 2.30 ට විතර...