ඇමති සජිත්ගේ බලයෙන්, සහචරයින් ආරණ්‍ය සේනාසනයක් වනසති! (Video)
අවිස්සාවේල්ල ප්‍රදේශයට අයත් හංවැල්ල පතන කන්ද ආරණ්‍ය සේනාසනයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ සහචරයකු විසින් විනාශ කරමින් සිටින බවට එම ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන ස්වාමීන්වහන්සේලා පවසති. අක්කර 14ක් පුරා පැතිරුණු භාවනා කුටිවලින් සමන්විත මෙම ආරණ්‍ය සේනාසන භූමිය වරක් සජිත් ප්‍රේමදාසගේ දේශපාලන බලයට මුවා වූණු සහචරයින් විසින් ව්‍යාජ ඔප්පු යොදාගනිමින් කොල්ල කෑමටද මීට පෙර උත්සාහ දරා ඇත. එහෙත් අධිකරණ ක්‍රියාමාර්ගයන් හරහා යළිත් එම …
Continue Reading
විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්
කැබිනට් මණ්ඩලයත් නොමග යවමන්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා නැවත වරක් පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීම අරඹා ඇත. කැබිනට් මණ්ඩලයේ ද, රටේ ද ඇස් වසා සිදු කොට ඇති අලුත්ම ටෙන්ඩර් මගඩිය සැකෙවින් මෙසේය. 1. කුප්‍රකට ගල් අගුරු වංචාවේ නම සදහන් වූ රාජ්‍ය නිලධාරීන් පිරිසක්, 2016.12.28 රැස්වීම පවත්වා ඩීසල් විදුලි බල උත්පාදනය …
Continue Reading
‘සයිටම්’ එරෙහි ජාතික විරෝධතා දිනයක්
මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව වැඩ වර්ජනයක් සිදුවනු ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා පවසයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා සයිටම් විරෝධී සියලු බලවේග සම්බන්ධ කරගනිමින් මේ විරෝධය සිදුකරන බව කියන ලාල්කාන්ත මහතා ජාතික විරෝධතා දිනය කවදාද යන්න කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව කියයි. සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන්ට වෛද්‍ය සභාව නිර්දේශ කරන ක්‍රමවේදයකදී …
Continue Reading
සයිටම් නෙවිල්, මහින්දව පතුරු යවයි! පාඩමකුත් කියා දෙයි
මේ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ යුත්තේ යළි ශ්‍රීලනිපයට එක්වී වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීම බවත්, එසේ නොමැතිව හිටපු ජනාධිපතිවරයාට දේශපාලන අනාගතයක් නොමැති බවත් සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙසේ පවසා ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු බලධාරීන් හමුමීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. තමන්ට සයිටම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා …
Continue Reading
කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෝ 15ක් හිරේ; 11ක් රෝහලේ
යකඩ පොලු, බයිසිකල් චේන්, වීදුරු බෝතල්, පොලු මුගුරුවලින් සන්නද්ධ වූ කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල ශිෂ්‍යයන් හාරසියයකට අධික පිරිසක් එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගනිමින් මහ මඟ ගමන් ගත් වාහනවලටද පහර දී යකා නැටීම නිසා ඊයේ (15 වැනිදා) දහවල් පුංචි බොරැල්ල ප්‍රදේශය එකම යුද පිටියක් බවට පත් විය.මෙම ගැටුමින් පාසල් දෙකේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් 11 දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට …
Continue Reading
ඇමති රවි තවත් ජාවාරමකින් මිලියන 6500ක් ගහගෙන!
රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන වාහන කැබලි කර ගෙන්වා නැවත එකලස් කිරීමේ ව්‍යාපාරයකින් රජයට රුපියල් මිලියන 6500 ක පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහිව ඊයේ (15 දා) ඒකාබද්ධ විපක්‌ෂය අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්‌ෂණ කොට්‌ඨාසයට පැමිණිල්ලක් කළේය.ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක් විසින් මෙම පැමිණිල්ල …
Continue Reading
මුහුදුබඩ දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයි
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගය ලබන 23 වන දා සිට 27 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ එම දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති පැරණි පාළමක් ඉවත් කර නව පාළමක් ඉඳිකිරීම හේතුවෙන් අදාළ පියවර ගත් බවයි. ඒ අනුව ලබන 23 වන දා රාත්‍රී 10.00යේ …
Continue Reading
ඇමති චම්පික තවත් දඩයමකට කුරුමානම් අල්ලයි! (Exclusive)
වත්මන් යහපාලන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක නොවන පා.ච.රණවක තවත් මනුෂ්‍ය දඩයමකට කුරුමානම් අල්ලමින් සිටින බවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශපාලන විශ්ලේෂණ විශේෂාංගයක් වන “SLVlog” සඳහන් කරයි. ඔවුන් අනාවරණය කරන පරිදි පාඨලී චම්පික රණවක විසින් මීට පෙර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩට ලබාදුන් මරණීය අත්දැකීම ඔහුගේම ප්‍රධාන සුපවේදීයා වූ සුකී නොහොත් තිලකසිරි බංඩාර ව ඉලක්ක ගත කොට හඹායමින් සිටින බවට සඳහන්. …
Continue Reading
මිලියන 600ක සිල්රෙදි වංචාව මහින්දගේ නියෝග මත සිදු වූ බවට අධිකරණයට සාක්ෂි!
-
RSL
-
February 15, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා 2014 වසරේ ඔක්තෝම්බර් මස ලිඛිතව කළ ඉල්ලීමට අනූව සිල් රෙදි බෙදාදීමට රුපියල් මිලියන 600ක් ලබා දුන් බව විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සාක්ෂි ලබා දෙමින් ඊයේ(15) කියා සිටියා. ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් රුපියල් මිලියන 600ක් යොදවා මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් …
Continue Reading
ජනපති නියෝගයෙන් තවත් පොරොන්දුවක් ඉටුවෙයි!
වසර අටකට අධික කාලයක් රණවිරුවන් රවටමින් විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද කල්මැරීමේ කටයුත්තක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉටුකොට ඇත. ඒ අනුව වසර 10කට අඩු සේවා කාලයක් හිමි ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් 1379 දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට ජනාධිපති ප්‍රමුඛ රජය තීරණය කොට ඇත. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අඛන්ඩ වසර 10 සේවය සපුරා නැති …
Continue Reading