ඇමති චම්පික තවත් දඩයමකට කුරුමානම් අල්ලයි! (Exclusive)

Spread the love

වත්මන් යහපාලන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක නොවන පා.ච.රණවක තවත් මනුෂ්‍ය දඩයමකට කුරුමානම් අල්ලමින් සිටින බවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශපාලන විශ්ලේෂණ විශේෂාංගයක් වන “SLVlog” සඳහන් කරයි.

ඔවුන් අනාවරණය කරන පරිදි පාඨලී චම්පික රණවක විසින් මීට පෙර මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩට ලබාදුන් මරණීය අත්දැකීම ඔහුගේම ප්‍රධාන සුපවේදීයා වූ සුකී නොහොත් තිලකසිරි බංඩාර ව ඉලක්ක ගත කොට හඹායමින් සිටින බවට සඳහන්.

අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් තමාට සිදුකළ අපරාධය පිළිබඳව සුකී නොහොත් තිලකසිරි බංඩාර පසුගියදා දිවුරුම් ප්‍රකාශයක්ද ඉදිරිපත් කරන ලදී. මේ අමාත්‍ය චම්පික වෘක වෙස්ගෙන එම මනුෂ්‍ය ප්‍රාණය දඩයමකට සැරසෙන බවට වූ සාක්ෂි සහිත සුවිශේෂී අනාවරණයයි.

ආශ්‍රිත පුවත්: ඇමති චම්පික පරදාර සේවනයට ගිය මඟ ගැන දිවුරුම් ප්‍රකාශයක්!

ආශ්‍රිත පුවත්: ඇමති පාඨලී සිල් බිඳගෙන ගෙන ඇති හැටි (විශේෂ-වීඩියෝ)

RSL

Related Posts