- Monday
- May 29th, 2023

දුම්රිය ගාස්තු අද (01) සිට 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගාස්තු වැඩි වීමට අනුව රුපියල් 10 ක් වන අවම ගාස්තුව වැඩි නොවන නමුත් අවම ගාස්තුව යටතේ ගමන් කළ හැකිව තිබූ කිලෝ මීටර් 9 ක දුර ප්‍රමාණය...

පසුගියදා ක්‍රියාත්මක කරන ලද අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනය ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක එකඟතාව මත තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළහ. ඔවුන් එම සාකච්ඡාව සිදුකිරීම සඳහා ගමේ ගොස් සිටි ජනාධිපතිවරයා හමුවීමට පොලොන්නරුවටද ගියහ. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති විධායක කමිටුව...