ආපදා කළමනාකරණයට සහය දුන් මාධ්‍යයට රජයෙන් සම්මානයක්!

2004 වර්ෂයේ සිදුවූ සුනාමියෙන් පසු බිහිසුණුම ස්වභාවික විපතට අපි මේ වනවිට මුහුණ දී සිටින්නෙමු. එය 2003 වර්ෂයෙන් පසු මෙරට ඇතිවූ විශාලතම ගංවතුරයි. 200ට වැඩි පිරිසකට මරු කැඳවමින් තවත් 100ට ආසන්න පිරිසක් අතුරුදන් කරවමින් ලක්ෂ හයක පමණ ජනතාවක් අවතැන් කරමින් ගලා ගිය ඒ මහා ජලකඳ තවමත් මුහුදට ගලාගොස් අවසන් නැත. මාතර හා ගාල්ල දිස්ත්‍රික් දෙකෙහි බොහෝ ප්‍රදේශ තවමත් ගංවතුරෙන් යටවී තිබේ. …

Continue Reading

ශෂීගේ පාස්‌පෝට්‌ එක නඩු භාණ්‌ඩ භාරකරු භාරයේ

කූට ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක්‌ ලබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ මුදියන්සේලාගේ ගිරිජා උදයන්ති රණසිංහ මහත්මියට ඊයේ (31 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් රණසිංහ බණ්‌ඩාර මහතා ඉදිරියේදී චෝදනා පත්‍රය කියවා දුන්නේය. තමන් එම චෝදනාවට නිවැරැදිකරු බව සැකකාරිය අධිකරණයට පැවසුවාය.අධිකරණය භාරයට පත්කර තිබියදී අතුරුදන් …

Continue Reading

ආයෙත් කැබිනට්ටුවේ පොඩි වෙනසක්!

රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය – එරාන් වික්‍රමරත්න, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – වසන්ත සේනානායක, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය – පාලිත රංගෙ බණ්ඩාර, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් යාපා බණ්ඩාර, සමාජ සවිබල ගැන්වීම , සුබ සාධණ හා කඳුරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – …

Continue Reading

යහපාලනය වහ කරන පිංගුත්තර හොරෙකු ගැන හෙළිදරව්වක්!

වන විට අනාවරණය වෙමින් පවතී. සමහර වෙස්මුහුණු බැදන් සිටින පුද්ගලයන් රටට ආදරේ නොකරන බවත්, ඔවුන් නීතියට මුවාවී රටට එරෙහි යම් යම් දේවල් සංවිධානය කරමින් සිටින බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් පුවත් පත් සාකච්ඡාවකදී සඳහන් කර තිබිණ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රවි කරුණානායක අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ සියලු චෝදනා තමන් කරමතට දමා, මේ පුද්ගලයන් සමාජයෙන් සැගවී සිටීමට උත්සාහ කරන …

Continue Reading

ජනපති උපදෙසින් මැති ඇමැතින්ට වාහන ගෙන්වීම මේ වසරේ නවතී

රටේ පවතින හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, මේ වසරේදී මැති ඇමැතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම් හෝ ආනයනය කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කරයි. තමා පාවිච්චි කරන වාහන දෙකෙන් එක් වාහනයක් පමණක් කාටත් ආදර්ශයක් වන පරිදි ඊයේ 30දා සිටම පාවිච්චියෙන් ඉවත් කරන බවද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. මැති ඇමැතිවරුන් සඳහා වාහන මිලදී …

Continue Reading

ප්ලාස්ටික් බෝතල් ගංවතුරට දැම්මොත් තවත් ආපදාවක්!

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපය පුරා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ජලයෙන් යටවූ ප්‍රදේශවල ජනතාව වෙත ලබා දෙන ප්ලාස්ටික් බෝතල් නැවත පරිසරයට මුදා හැරීම නිසා බරපතළ ඩෙංගු අවදානමකට ඉදිරි කාලය තුළ පත්විය හැකි බව ගාල්ල නාගරික කොමසාරිස් අනිර වික්‍රමසේකර මහතා ඊයේ(29) සඳහන් කළේය. ඒ ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ …

Continue Reading

පීඩාවටපත් ජනයාගේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලය දීර්ඝ කරයි

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව ජීවත් වන දිස්ත්‍රීක්කවල ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සඳහා ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා අවශ්‍ය ආකෘති පත්‍ර පිරවීම සඳහා ලබාදී තිබු කාලසීමාව ජුනි මස 07 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණ ද විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් …

Continue Reading

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට යළිත් වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වන විට යළි වැසි ඇදහැලෙමින් තිබේ. මාතර ප්‍රදේශයට සුළං සහිත අධික වැසි ඇදහැලෙමින් පවතින බවට වාර්තාවේ. විදුලිබලාගාර ආශ්‍රිත කඳුකර ප්‍රදේශවලට ද මේ වනවිට වැසි ඇදහැලෙමින් පවතින අතර ලක්ෂපාන,නෝට්න්, කාසල්රී, කොත්මලේ ඇතුළු ප්‍රදේශ වලින් මිලිමීටර් 75ක් ඉක්ම වූ වැසි ඇද හැලෙන බව වාර්තා වේ. ඊයේ දිනයට සාපේක්ෂව අද රාත්‍රීයේ වර්ෂාවේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා …

Continue Reading

මරණ සංඛ්‍යාව තවත් ඉහළ යයි!

නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. එසේම තවත් 112 දෙනෙකු තුවාල ලබා ඇත. මේ වන විට වර්ෂාපතනයත් සමග ඇති වූ ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පවුල් 153,303 ට අයත් පුද්ගලයින් 588,082 දෙනෙකු පීඩාවට පත්ව …

Continue Reading

විපතට පත්වූවන්ට සහන ලබාදෙන්න රජය රුපියල් රුපියල් කෝටි 200 ක් වෙන්කරයි

ගංවතුර හා හදිසි ආපදා තත්ත්වයන් ‍හේතුවෙන් බිඳ වැටුණු වෙළෙඳ ව්‍යාපාර හා ව්‍යවසායන් යළිත් ශක්තිමත්ව නඟාසිටුවීමට අතදීමේ වැඩසටහන් සඳහා රජය රුපියල් කෝටි 200ක මූලික මුදල් වෙන්කිරීමක් සිදුකොට තිබේ. මුදල් අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟපෙන්වීම් මත ක්‍රියාත්මක “සෞභාග්‍ය” හා “ස්වශක්ති” විශේෂ පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම දෙක මේ මුදල් යොදා ක්‍රියාවට නංවන බව අධ්‍යාපන …

Continue Reading