- Sunday
- October 13th, 2024
රට පුරා ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල කලුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල පවුල් 2313ක පුද්ගලයෝ 8289ක් පීඩාවට පත්ව සිටිති. වැසි සහිත තත්ත්වය සහ නායයාම් හේතුවෙන් මේ වන විට නිවාස 100කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබේ. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල්...
මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දිනකට ජලය ලීටර් 06 ක් වත් පානය කිරීම සුදුසු යෑයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පවසයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය මෙසේද කියා සිටියාය. "දැන් මේ කාලයේ...
පවත්නා අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හඟවා ඇත. එම දිස්ත්‍රික්ක නම් කළුතර, රත්නපුරය සහ නුවරඑළියයි. පවත්නා අධික වැසි තත්ත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවැතියහොත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල ප්‍රදේශවල ජනතාවගෙන්...
දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 12 වැනිදා තෙක් අඛණ්ඩව පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි සහිත තත්ත්වය හේතුවෙන් මෙසේ වැසි ඇතිවිය හැකි බව එම...