අයහපත් කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික් තුනකට අනතුරු ඇඟවීම්!

Spread the love

පවත්නා අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු හඟවා ඇත.

එම දිස්ත්‍රික්ක නම් කළුතර, රත්නපුරය සහ නුවරඑළියයි.

පවත්නා අධික වැසි තත්ත්වය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවැතියහොත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී.

RSL

Related Posts