දිනකට වතුර ලීටර් 06ක් වත් බොන්න; පවතින අව්වෙන් ලෙඩ ගොඩක්!

මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දිනකට ජලය ලීටර් 06 ක්‌ වත් පානය කිරීම සුදුසු යෑයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පවසයි. මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය මෙසේද කියා සිටියාය. "දැන් මේ කාලයේ...