ආපදා කළමනාකරණයට සහය දුන් මාධ්‍යයට රජයෙන් සම්මානයක්!

2004 වර්ෂයේ සිදුවූ සුනාමියෙන් පසු බිහිසුණුම ස්වභාවික විපතට අපි මේ වනවිට මුහුණ දී සිටින්නෙමු. එය 2003 වර්ෂයෙන් පසු මෙරට ඇතිවූ විශාලතම ගංවතුරයි. 200ට වැඩි පිරිසකට මරු කැඳවමින් තවත් 100ට ආසන්න පිරිසක් අතුරුදන් කරවමින් ලක්ෂ හයක පමණ ජනතාවක් අවතැන් කරමින් ගලා...