යහපාලනය වහ කරන පිංගුත්තර හොරෙකු ගැන හෙළිදරව්වක්!

Spread the love

වන විට අනාවරණය වෙමින් පවතී.

සමහර වෙස්මුහුණු බැදන් සිටින පුද්ගලයන් රටට ආදරේ නොකරන බවත්, ඔවුන් නීතියට මුවාවී රටට එරෙහි යම් යම් දේවල් සංවිධානය කරමින් සිටින බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් පුවත් පත් සාකච්ඡාවකදී සඳහන් කර තිබිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රවි කරුණානායක අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ සියලු චෝදනා තමන් කරමතට දමා, මේ පුද්ගලයන් සමාජයෙන් සැගවී සිටීමට උත්සාහ කරන බවත් රට වෙනුවෙන් වැරදි තීරණයක් ගනු ලබන කිසිදු අවස්ථාවක තමන් ඊට පක්ෂව නැගී නොසිටින බවත් ය.

හම්බන්තොට වරාය විකිණීමේ ප්‍රධාන ඩීල්කරුවකු සහ ඒජන්තයෙකු වන මෙම කුප්‍රකට අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අනාවරණයක් සිදුකළේය.

අසාද් සාලි මහතා මේ සම්බන්ධයෙන් අනාවරණය කළේ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගියදා පුවත්පතකට කළ තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

RSL

Related Posts