රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය – එරාන් වික්‍රමරත්න,
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – වසන්ත සේනානායක,
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය – පාලිත රංගෙ බණ්ඩාර,
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් යාපා බණ්ඩාර,
සමාජ සවිබල ගැන්වීම , සුබ සාධණ හා කඳුරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – රන්ජන් රාමනායක,
වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – කරුණරත්න පරණවිතාන,
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – හර්ෂ ද සිල්වා
Loading...