- Monday
- July 14th, 2025
ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව ජීවත් වන දිස්ත්‍රීක්කවල ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සඳහා ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා අවශ්‍ය ආකෘති පත්‍ර...