මිනීමරලා පුරුදු අපිට සිරිසේනව එළියට ඇඳලා මරලා දාන එක වැඩක් නොවෙයි – එජාපයේ මන්ත්‍රීමැරයෝ ප්‍රසිද්ධියේ තඟ දමති (Video)
අගහරුවාදා(04) වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදෙන විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි. එක්සත් ජාතික පක්‍ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජානගත මන්ත්‍රීමැරයින් විවිධ ස්ථානවල ජනාධිපතිවරයාව ලිබියාවේ ගඩාෆි මරා දමා තිබූ අන්දමට මරා දමන …
Continue Reading
එදා ඩීල් දැමූ නීතිය හා සාමය අද අකුරට වැඩ! තරුණයන් 11 පැහැරගත් සිද්ධියට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට පත්වූ හැටි
2008 – 2009 අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අද(28) කැඳවූ අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා දුන් නියෝගයකට අනුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද උදැසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ …
Continue Reading
බැඳුම්කරෙන් හංගපු සුපිරි සෙල්ලම් ටික නම්- ගම් සමඟ ලඟදීම එළියට; කට්ටිය ඇතුලට..!
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය ඇතුළතදී එළිදක්වමින් එහි සියලුම තොරතුරු රටට හෙළි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව සංහිඳියා, ජාතික ඒකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ සිදුකළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ එක්තරා කොටසක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් …
Continue Reading
මාධ්‍යවේදීන් දඩයම් කළ ඝාතකයින්ට එරෙහිව විමර්ශන සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකට මාරුවක්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇතැයි වාර්තාවේ. ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ …
Continue Reading
දේශපාලන ඉලක්කයක් මත පුවත්පැල කළ කැබිනට්ටුවේ සිටින ‘රෝ’ ඔත්තුකරුවන් සොයා පරීක්ෂණ
පසුගියදා (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් සිදුකළ කතාවක් විකෘති කොට ප්‍රවෘත්තියක් පැලකරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජත්‍රාන්ත්‍රික ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරූ කුප්‍රකට අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් මේ වන විට ඉතා සූක්ෂම පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවට වාර්තාවේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් “කැබිනට් තීරණ” හැර අනෙකුත් සංවාද සහ සාකච්ඡා බාහිර පාර්ශවයක් අතට ලබාදීම, රහස් තොරතුරු පිටකිරීම යනාදිය කැබිනට් …
Continue Reading
කෝටි 1700ක් රටට අහිමි කළ දේශපාලන බලවතාගේ සුපිරි වාහන සෙල්ලම
රජයේ මැති ඇමැතිවරුන්ගේ රෙදි ගලවමින් අනාවරණය වූ මෙරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ අර්ජුන මහේන්ද්‍රන් – අර්ජුන් ඇලෝසියස්ලාගේ මහා පරිමාණ මහ බැංකු – බැඳුම්කර මහා වංචාවෙන් මේ රටේ ජනතාවට (රජයට) අහිමි වූ රුපියල් කෝටි 1200ක සුවිශාලතම රාජ්‍ය මුදල් කොල්ලය පරයා යමින් යහපාලන මුල් යුගයේ රජයේම ප්‍රබල ඇමැතිවරයකුගේ අනුග්‍රහයෙන් සිදුව ඇතැයි කියන මහජන මුදල් රුපියල් කෝටි 1700ක මහා පරිමාණ තීරුබදු වංචාවක් …
Continue Reading
රාජපක්ෂවරුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශන අඩාලයි
හොංකොං බැංකු ගිණුමක මෙරට මුදලින් රුපියල් කෝටි 378ක් රඳවාගෙන සිටින බව කියන රාජපක්ෂ පවුලේ ඥාතියකු වන තිරු නඩේෂන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි. එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ අදාළ බැංකු ගිණුම පිළිබඳ විමර්ශන කටයුතු 2016 අරඹා ඇති නමුත් අද වන තුරු එකී පරීක්ෂණ කටයුතු අඩාල වී ඇති බවය. මේ බැංකු ගිණුම පිළිබඳව දූෂණ විරෝධී හඬ …
Continue Reading
ශ්‍රී ලංකන් ඇතුළු සමාගම් 5 ක් EPF සල්ලි ගිලියි; රු.කෝටි 50ක් ආයෝජනය කර ලැබී ඇත්තේ රු.100 යි
ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ සමාගම් පහක සිදුකර තිබූ රු. කෝටි 683.5 ක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අයත් අති විශාල මුදලක් සඳහා මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් හිමි වී නැති බව සේවක අර්ථසාධක අරමුදල් අධිකාරි නාලනී මල්කාන්ති බණ්ඩාර මහත්මිය ඊයේ (01) ශ්‍රී ලංකන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ …
Continue Reading
ගෝඨාට එරෙහි නඩුවේ වාරණය තවත් දිගු වෙයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනකුට එරෙහිව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ලබන දෙසැම්බර් මස 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන ඇත. අභියාචනාධිකරණයේ අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන දෙපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් …
Continue Reading
කුප්‍රකට මහේන්ද්‍රන්ගේ වරෙන්තුවට මොකද වුණේ..? රහස් පොලිසිය සමඟ හොරා පොලිස් කරවාද..?
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන සැකකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තු නියෝග ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර හා ඔහු ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබන 30 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) නීතිපතිවරයාට නියෝග කළාය. එම සැකකරු ඔහුට …
Continue Reading