- Friday
- August 19th, 2022

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ඇති පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පෙර පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේදී මාධ්‍යවේදීන් දඩයම් කළ සහ ඝාතනය කළ අයවලුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර...

යාපනයේ මුද්‍රිත සහ විද්‍යුත් නාලිකාවක මාධ්‍යවේදියෙකු වන සෙල්වරාසා රාජේන්ද්‍රන්ට හදුනා නොගත් මැර කණ්ඩායමක් පහරදිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් “වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය” සදහන් කර ඇත්තේ මාධ්‍යවේදීන්ටද සිදුකෙරෙන මෙවැනි මේ ආකාරයේ බියවැද්දීම් හා පහරදීම් මෙන්ම ඝාතනයන්ද වැළැක්වීමට රජය පාර්ශවයෙන් නිසි...