- Wednesday
- March 19th, 2025

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇප කර නැවත නිකුත් කෙරේ. ලංකා බැංකුවට හා මහජන බැංකුවට මෙම ණය ඇප කර ලිපි නැවත නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාර්මික අපනයන,...

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ සේවා අංශ මෙහෙයුම් ගාස්තු සියයට 25 කින් අවම කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මාසිකව රුපියල් මිලියන 175ක මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය පවසයි. අද(02) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකන්...

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන 40,000 ක් වැනි ඉතිහාසයේ විශාලතම අලාභය ලැබීමට ප්‍රධානතම හේතු අතර වත්මන් ආණ්ඩුව A350 ගුවන්යානා අවලංගු කිරීමට ගත් තීරණයද හේතුවී ඇති බව කෝප් වාර්තාවෙන් පෙන්වා දෙයි. ගුවන්යානා ඇණවුම අවලංගු කිරීම සඳහා රුපියල් මිලියන 16,000 ක...

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මසකට මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරීන් 190ක් පමණ අද වනවිට සිටින බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇතැයි පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ කෝප් කමිටු වාර්තාවෙන් හෙළි විය. මේ අතර අදාළ ගුවන් සමාගම පහුගිය මාස 9ක කාලය...

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විපුල ගුණතිලක මහතා පත්කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ජී.එස්.විතානගේ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ. 2018 ජූලි මස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් සහ මූල්‍ය නිලධාරිවරයා වශයෙන් පත්වීම්...

ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ සමාගම් පහක සිදුකර තිබූ රු. කෝටි 683.5 ක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අයත් අති විශාල මුදලක් සඳහා මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් හිමි වී නැති බව සේවක අර්ථසාධක අරමුදල් අධිකාරි...

පසු ගිය දා නේපාලයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන අවස්ථාවකදී ආහාරයට ගත නොහැකි කජු තමාට පිළිගැන්වූ බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට චෝදනා කළේය. "මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලංකා බැංකුවෙන් දී ඇති ණය මුදල් හයක් යළි අයකර ගැනීම සඳහා හොඳ අත්තිවාරමක් (භාණ්‌ඩාගාරයෙන් සහතික වීමක්) ලැබී නැතැයි පිළිගන්නා බව ලංකා බැංකුවේ අක්‌වෙරළ අංශයේ කළමනාකරු උපුල් කුමාර් විඡේගුණවර්ධන මහතා ඊයේ (27 දා) ශ්‍රී ලංකන් ගුවන් මිහින්...

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන සේවක අර්ථසාධක අරමුදල විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්‌වල ඇමෙරිකානු ඩොලර් මිලියන හතරක මුදලක් ආයෝජනය කර ඇති අතර එම ආයෝජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ අනුමැතියක්‌ද ලැබී නැතැයි එම සමාගමේ සමාගම්...

All posts loaded
No more posts