ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විපුල ගුණතිලක මහතා පත්කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ජී.එස්.විතානගේ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවට වැඩිදුරටත් වාර්තාවේ. 2018 ජූලි මස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් සහ මූල්‍ය නිලධාරිවරයා වශයෙන් පත්වීම්...