- Wednesday
- September 27th, 2023

ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි නොවූ සමාගම් පහක සිදුකර තිබූ රු. කෝටි 683.5 ක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අයත් අති විශාල මුදලක් සඳහා මේ දක්වා කිසිදු ප්‍රතිලාභයක් හිමි වී නැති බව සේවක අර්ථසාධක අරමුදල් අධිකාරි...

සේවක අර්ථ සාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදල වැඩි කර ගැනිමට එම මුදල් ප්‍රතිලාභින් වෙනුවෙන් අයෝජනය කිරිම කෙරෙහි තම ආමාත්‍යංශයේ අවදානය යොමු වි ඇති බව කම්කරු හා වෘත්තිය සමිති සබදතා අමාත්‍යය රවින්ද්‍ර සමරවික්‍රම මහතා හැටන් දිස්ත්‍රික් කම්කරු කාර්යයාලයේ සිව්මහල්...