ජනපති මෛත්‍රී ඉතිහාසය ඓතිහාසිකව වෙනස් කරයි (විශේෂ)

දේශමාමක විරුවන් දේශ දෝහීන් ලෙස නම් කරමින් ලබා දුන් වැරදි තීන්දුව නිවැරදි කිරීමේ ඓතිහාසික අවස්ථාව ලක්වාසී සියලු දෙනාට මහත් අභිමානවත් අවස්ථාවක් ලෙස සැමරිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. තිස් වසරක යුද සමයේ රට වෙනුවෙන් සටන් වැදුණු සියලු ආරක්ෂක හමුදා, ‍පොලීසිය ඇතුළු විරුවන් දේශප්‍රේමීන් බව ද මේවැනි අනභිභවනිය අවස්ථාවක ඔවුන්ට ජාතියේ අභිමානය පිරිනැමිය යුතු බව ද ජනාධිපතිවරයා පැවැසීය. …

Continue Reading

මහ බැංකුවේ පරිගණක පද්ධතියටත් හොරෙන් මිලියන 100 ක් කොල්ල කාලා (විශේෂ)

බැඳුම්කර වංචාව විමර්ශනය සදහා පත් කොට ඇති කොමිසමේ සමාජිකයින් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙන්දේසිය නිරීක්ෂණය කිරීම තුළින් “බැදුම්කර මගඩියේ“ එක් අන්තයක් පිළිබදව ඔවුනට මනා අවබෝධයක් ලැබෙන්නට ඇති බව විශ්වාස කළ හැකි යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ (01) ගාල්ලේ පැවති පුවත්පත් සාකච්ඡාවක දීය. එහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේද සඳහන් …

Continue Reading

වසර ගණනාවක පර්යේෂණයකින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් නව සොයා ගැනීමක්

මෙතෙක් වායුවක් ලෙසින් පමණක් හඳුනාගෙන සිටි හයිඩ්‍රජන්, ඉතාමත් ඉහළ පීඩනයක් යටතේ ලෝහයක් බවට පත්කිරීමට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනකු සමත් වූ බව විදෙස් පුවත් වාර්තා කර තිබේ. හයිඩ්‍රජන් ලෝහය පිළිබඳව වසර හතලිස් පහක් පමණ පර්යේෂණයන්හි නිරතව සිටින හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා ගේ මගපෙන්වීම යටතේ මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය රංග ඩයස් විසිනි. නවීන …

Continue Reading

ජනාධිපති විශේෂ කොමිසම අද මහ බැංකු රහස්‌ අංශයට

මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමේ කොමිෂන් සභාව අද (01 දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි කාමරයේ (Dealer room) කටයුතු සිදුවන ආකාරය නිරීක්‍ෂණය කිරීමට තීරණය කර ඇත. භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි පැවැත්වෙන මෙම ස්‌ථානය මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තුළ පිහිටි අතිශය රහස්‍ය අංශයක්‌ ලෙස සැලකේ. අද පෙ.ව. 8.30 ට එහි භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියක්‌ ආරම්භ වන …

Continue Reading

රවි ශ්‍රීලංකන් ගුවන් සමාගමත් වෙන්දේසියේ දමයි

වත්මන් යහපාලන රජයේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වන රවි කරුණානායක ඇතුළු හතරේ කල්ලිය රාජපක්ෂලාගේ සුදු අලියෙකු වූ මිහින් ලංකා ඈවර කිරීමෙන් පසු මෙරටට හිමි එකම ගුවන් සේවයත් වෙන්දේසියේ දමා බන්දේසියක තබා විකුණා දැමීමට සැරසෙන බවට අනාවරණයවේ. ශ්‍රි ලංකන් ගුවන් සමාගම විකිණීම සඳහා වැඩිම ඉල්ලුමක් සහිත ඉල්ලුම්කරුවන්ගෙන් ලංසු කැඳවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. …

Continue Reading

වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර රෝහලේ සියලු වෛද්‍යවරු මාරු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර රෝහලේ සියලු වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී වෙනත් වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙත අමාත්‍යවරයා අදාළ නියෝගය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කරයි. විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන දේශපාලනඥයින් …

Continue Reading

‘රීඩ් ශ්‍රී ලංකා’ අනාවරණය පොලිස් පරීක්ෂණ මඟින් තහවුරු වෙයි!

මාළඹේ කුප්‍රකට වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන නීත්‍යානුකූල නොවන හොර වෛද්‍යවරයකු වන සමිර සේනාරත්නට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් රීඩ් ශ්‍රී ලංකා ප්‍රථමයෙන්ම වාර්තාකරද්දී පැහැදිලිව සඳහන් කර සිටියේ මෙය ‘සයිටම් ලොක්කා විසින් සිදුකළ නාටකයක්’ බවයි. මෙම කුප්‍රකට සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් නීත්‍යානුකූල නොවන හොර …

Continue Reading

බැඳුම්කර වංචාව යට ගැසීමට සිදුකළ තවත් පාහර මඟඩියක් හෙළිවෙයි!

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ මතභේදයට තුඩුදී ඇති 1895/19 අංකය දරන ගැසට්‌ පත්‍රය මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස්‌ මත යෑයි වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ඊයේ (27 දා) උදේ මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය. එම …

Continue Reading

CIDය ඇතුළු පොලිස් කණ්ඩායම් 8ක් විමර්ශන අරඹයි (Video)

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමෙන් අපරාධ කල්ලි නායකයෙකු ඇතුළු රැඳවූවන් 05 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 08ක් විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ අදාළ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් 08 ත් 10ත් අතර පිරිසක් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. වෙඩි තැබීම …

Continue Reading

කරූට කැප දේ රතන හිමිට අකැපද..?

පසුගියදා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූ ජූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂයෙන් නෙරපා දැමීමට ජාතික හෙළ උරුමය ගන්නා උත්සහය ඉතා පුදුම සහගත එකක් වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වර්තමානයේ ජාතික හෙළ උරුමයේ උප සභාපතිධුරය හෙබවන නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතාද පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලා …

Continue Reading