- Saturday
- April 19th, 2025

වත්මන් ආණ්ඩුව වසවිසෙන් තොර බෝග වගා ව්‍යාපෘතිය කඩාකප්පල් කළ බවත් එම නිසා ගොවීන්ට රජයෙන් දෙන රසායනික පොහොර ගැනීමට සිදු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ එම අදහස් පළ කළේ ඊයේ (24) රාජගිරියේ දී පැවැත්වූ මාධ්‍ය...

ඉදිරියෙදිත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමින් ජනාධිපතිවරයාට සහය දක්වමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරුලියේ රතන හිමි පවසයි. එමෙන්ම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කරන ලෙසට තමන් වහන්සේ ජනාධීපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසීය. අද (04) කොළඹ...

රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කරන්න යැයි අතුරලියේ රතන හිමියෝ ඊයේ (25) පැවසූහ. රතන හිමියන් මෙසේ පැවසූයේ රාජගිරිය සදහම් අසපුවේදී පැවති මාධ්‍ය හමුවකදීය. උන්වහන්සේ මෙසේද පැවසූහ....

මෙරට අධ්‍යාපනික, සමාජීය ආර්ථික සහ සෞඛ්‍ය යන සෑම ක්‍ෂේත්‍රයකටම යම් බලපෑමක් සිදු කරන තත්ත්වයක් මේ වන විට රට තුළ උද්ගත වී ඇති නිසා දේශීය ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟා ගන්නා තුරු ඉන් මිදීමට අපට හැකියාවක් නැතැයි මල්වතු පාර්ශ්වයේ අනු නාහිමි අති පූජ්‍ය...

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති උපදේශක තනතුරින් ඉවත් වන බව පසුගියදා ප‍්‍රකාශ කර සිටියහ.උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ එම තනතුරේ සිටීමත් ලැජ්ජාවක් බවත් තමන් වහන්සේගෙන් අදාළ පාර්ශව ගත් උපදෙසක් නැති බවත්ය. ඒ පිළිබඳව මෙන්ම, වස විස නැති ගොවිතැන සහ සමුපකාර...

කැබිනට් එක විරුද්ධ වෙද්දී සිංගප්පූරු ජාතික පල් හොරෙකුට මහ බැංකුව භාරදුන්නේ කවුද? ඇත්තටම වැරැදි පිරිසකට රට භාර දීලා තවදුරටත් බලා නොසිට මේ පාලනය අපි අවසන් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. රතන හිමියන් එසේ පැවැසුවේ පෙරේදා (28)...

යෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් රට නැවතත් ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් සන්නද්ධව අවුල් ජාලාවකට පත්වන බව ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. රටේ දැවෙන ප්‍රශ්න තිබියදී විසංවාදයට තුඩු දෙන ජාතිවාදයට සහ ආගම්වාදයට රට නැවතත් ඇදදැමීම මේ මගින් සිදුවන...
පසුගියදා ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූ ජූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂයෙන් නෙරපා දැමීමට ජාතික හෙළ උරුමය ගන්නා උත්සහය ඉතා පුදුම සහගත එකක් වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වර්තමානයේ ජාතික...