රජයට තවත් මිලියන 5716ක් අහිමි වෙයි

දේශීය කර්මාන්ත සහ ව්‍යාපෘති ආදිය සඳහා බදු සහන යටතේ ගෙන්වන ලද වාහන වෙනුවට එම බදු සහන ලබා ගෙන වෙනත් ඩිෆෙන්ඩර් රථ නවීනතම සුපිරි කැබ් රථ ආදිය ලියාපදිංචි කිරීම නිසා රජයට රුපියල් මිලියන 5716ක බදු මුදලක් අහිමි වී ඇති බව වාර්තා වේ. රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට මෙන්ම අනෙකුත් විශේෂ ව්‍යාපෘති මඟින් රට සංවර්ධනය කිරීමට ව්‍යාපෘති වාහන සඳහා මේ බදු සහන ලබා …

Continue Reading

යහපාලන රජයේ අවංකවත්වය ජාත්‍යන්තරයේ ඇගයීමට

මානව හිමිකම් සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ධනාත්මක අඩිතාලමක් ඉදිරිපත් කර ඇති බවත්, රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා පුළුල් මානව හිමිකම් න්‍යාය පත්‍රයක සාධනීය තත්ත්වයන් පෙන්නුම් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසයි. ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් මෙම වාර්තාව මහකොමසාරිස් සෙයිද් අල් හුසෙයින් කුමරුට ලබාදී ඇති අතර ඔහු විසින් මෙම වාර්තාව මාර්තු 22 වන …

Continue Reading

තාජුඩීන් ඝාතනය පිටුපස රාජපක්ෂ රෙජීමයේ මිනීමරු හස්තයන්!

තාජුඩීන් ‍ඝාතන සිද්ධිය පිටුපස එවක බලය හෙබවූ රාජපක්ෂ රෙජීමයේ මිනීමරු හස්තයන් තිබෙන බවට මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය වෙමින් පවතී. ප්‍රවීන රගර් ක්‍රීඩක තාජුඩීන් අමානුෂීය ලෙස ඝාතනය කිරීම සඳහා එවක රාජපක්ෂ රෙජීමයේ මරමස්ථානය වූ ජනාධිපති මන්දිරයෙන් එම මෙහෙයුමේ කේන්ද්‍රස්ථානය බවද අනාවරණය වී ඇත. තාජුඩීන් ‍ඝාතන සිද්ධියට අදාළ කාලයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා එවක ජනපති මන්දිරය සමඟ අදහස් …

Continue Reading

බැඳුම්කර සොර දෙටුවෝ තවත් කොල්ලයකට සැරසෙති

බැඳුම්කර වංචාවෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් ආරම්භ කිරීමට සූදානම් වන මාධ්‍ය ජාලය සඳහා ආනයනය කර තිබෙන උපකරණ රැසක් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි සිය ගණනක රේගු බදු මුදල් කපා හැරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව අනාවරණය වේ. නවීන මුද්‍රණාලයක් සඳහා මුද්‍රණ උපකරණ, අමුද්‍රව්‍ය, නවීන විද්‍යුත් මාධ්‍ය උපකරණ ඇතුළු රුපියල් කෝටි සිය ගණනක් වටිනා උපකරණ මේ …

Continue Reading

TOP 10 හොරු ගැන

මහා පරිමාණ දූෂණ වංචා සිදු කළ අය ටොප් 10 කවුද කියා තේරීම විහිළුවක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එවැනි අය සිදු කර ඇති දූෂණ වංචා පිළිබඳව ඔවුන්ගේ බිරියන් අධිකරණය හමුවේ කරුණු හෙළි කර ඇතැයි කී අමාත්‍යවරයා ඕනෑම අයෙකුට අල්ලස් කොමිසම හමුවට ගොස් පැමිණිලි කිරීමේ බාධාවක් නැතැයි ද කීය. පිළිකා ඖෂධ සඳහා දෙවැනි ඖෂධයක් …

Continue Reading

බැඳුම්කර වෙන්දේසියේ අර්ජුන් මහේන්ද්‍රන් බිලියන 10 ක් ගිල්ල හැටි හෙළිවෙයි!

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් මුලින් නිර්දේශ කර තිබූ රු. බිලියන 2.6 ක ලංසු පිළිගැනීමේ නිර්දේශයට පටහැනිව මහ බැංකු අධිපතිවරයා විසින් 2015 පෙබරවාරි 27 දින පැවැති භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් රු. බිලියන 10 කට අධික ලංසු පිළිගන්නා ලෙස රාජ්‍ය ණය අධිකාරිවරියට උපදෙස්‌ දුන් බවත් තම විශ්වාසය හැටියට එය නියෝගයක්‌ බවත් එවකට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරි ආචාර්ය එම්. ඉසෙඩ් එම්. ආසිම් මහතා …

Continue Reading

සි ෂෙල්ස් හා ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක්

සි ෂෙල්ස් රටේ ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් රජයේ මැදිහත්වීමෙන් විධීමත් වැඩපිළිවෙලක් යටතේ යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකස්කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. අමාත්‍යතුමා මේ බව සදහන් කලේ සි ෂෙල්ස් ධීවර හා කෘෂිකර්ම අමාත්‍ය MICHAEL BENSTRONG මහතා සමග පසුගියදා පැවති සාකච්ජාවෙදිය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ …

Continue Reading

රටපුරා සයිටම් විරෝධී රැළි..!! වර්ජන රැල්ලක් අත ලඟ..

මාළඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව මේ වන විට රට පුරා විරෝධතා රැළි දියත් වෙමින් තිබේ. සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නායකත්වයෙන් ඊයේ (01) රත්නපුර නගරයේදී විරෝධතා පා ගමනක් හා රැලියක් පැවැත්විණ. සබරගමුව පළාතේ වෛද්‍යවරුන්ගේ වර්ජනයට සමගාමීව මෙම විරෝධතා පා ගමන හා රැලිය රත්නපුර නගරයේදී පැවැත්වූ අතර ඊට මහා …

Continue Reading

කිසිඳු මහ බැංකු අධිපතිවරයෙක් සිදුනොකළ හොරකමක් අර්ජුන් මහේන්ද්‍රන් කරලා

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි 27 දින උදේ 10.45 ට පමණ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පැවැත්වෙමින් තිබියදී මහ බැංකුවේ 10 වැනි මහලේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තු වෙත පැමිණි බව එවකට එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයා ලෙස සේවය කළ ආචාර්ය එම්. ඉසෙඩ් ආසිම් මහතා ඊයේ (02 දා) මහ බැංකු භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය. තමා එම …

Continue Reading

ගම්මන්පිළගේ සුදු රෙදි සුද්දෙක් උනා දමයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ව්‍යාපාර කටයුතු කිරීමේ බලය පවරමින් තමා හෝ තම බිරිය කිසිඳු අවස්ථාවක ඇටෝනි බලපත්‍රයකින් බලය නොපැවරූ බව ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කර ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක් වංචා කළ බවට උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේදී සාක්කි දුන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා ඊයේ (01) කොළඹ මහාධිකරණයේදී පැවසීය. ෂෑන් ඒෂියා බැංකුව වෙත ඉදිරිපත් කර …

Continue Reading