ඇමරිකාවෙන් එන හැමදේටම විරුද්ධ වෙන කුහකකමක්වත් මෝඩකමක්වත් අපේ නැහැ; MCC ගිවිසුමේ 70% කට අපි එකඟයි – ගම්මන්පිළ රෙදි ඇඳගෙන කියයි

‘MCC ගිවිසුමේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. ඒ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කියලා. මේ ගිවිසුමෙන් සියයට 70කට වඩා මුදල් වෙන් වෙන්නෙ ප්‍රවාහන ව්‍යාපෘතියටයි. සියයට 30ක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නෙ. අපේ ස්ථාවරය තමයි, ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නැහැ’...

ඇමෙරිකාවේ නඩු දාන කතා බොරු.. අපේ ජනාධිපති ගෝඨා මඟ එනවා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, අපේ ගෝඨාභය රාජපක්ෂ මහතා මත පටවා ඔහුට ඇමෙරිකාවේ දී නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය උත්සහ ගැනීම නිශ්ඵල කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද(01) කොළඹ පැවති, පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක...

විනිසුරුවන් බෞද්ධ නම් උසස්වීම් නෑ.. විනිසුරුවන් 07ක් නඩු දමති..

ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල කළ කථාව. ගරු කථානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව විසින් ජේෂ්ඨත්වය නොසලකා පක්ෂග්‍රාහිව කටයුතු කර ඇති බවට අතිගරු ජනාධිපතිතුමා විසින් ද පාරලිමේන්තු...

මිල සූත්‍රයටත් වඩා භයානක සූත්‍රයක්!

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා සහාය ලබා දුන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට බව පිවිතුරු හෙළ උරුමය පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මේ බව සඳහන්...

ලොවෙත් නැති තීන්දුවක් පහළ අධිකරණයකින් ලබාදුන්නේ කොහොමද..?

පසුගිය 3 වැනිදා අභියාචනාධිකරණය අපූරු නියෝගයක් ලබාදුන්නා. ඒ විපක්ෂයේ මන්ත්‍රිවරු ගොනුකර තිබුණු කොවොරොන්ටෝ පෙත්සමේ තීන්දුව ලබාදෙන තෙක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ කටයුතු කිරීමත්, ඇමැතිවරුන් ඇමැති තනතුරුවල කටයුතු කිරීමත් වළක්වාලමිනුයි. මා දන්නා තරමින් ලෝක ඉතිහාසයේ කිසිම කලෙක කිසිම රටක අධිකරණයක්...

කථානායක කරු ජයසුරියට එරෙහිව කූට ලේඛන සෑදීමේ චෝදනා ගොනු වෙයි

කථානායක කරූ ජයසූරිය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කර ඇත්තේ නීති විරෝධි ආකාරයෙන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ(26) පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මේ බව...

කථානායකට පිටකොන්දක්, මොළයක් දෙන්න අපිට බෑ

කථානායකතුමාට කරුණු පැහැදිලි කර දීමට තමන්ට හැකි නමුත් ඒවා තේරුම් ගන්න මොළයක් ලබාදීමට නොහැකි බවත් අපට සිටින්නේ රිමෝට් කන්ට්‍රෝල් කථානායකතුමෙක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය. මන්ත්‍රිවරයා මෙසේ පැවැසුවේ ඊයේ (13දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී...

ජනපති එජාපයට කෘත ගුණ දැක්වුවා හොඳටෝම ඇති – ගම්මන්පිල සිඟිති රංගනයක් කරමින් කියයි

බලය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කැපවීමට ජනාධිපතිවරයාගේ කෘතගුණ සැළකිම මේ වන විට හොඳටම ප්‍රමාණයත් බවත්, දුෂණ විරෝධීව කටයුතු කරයි යන බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට කෘතගුණ සැලකිමට ඇති හොඳම වෙලාව මෙය බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල...

ගම්මන්පිළගේ සුදු රෙදි සුද්දෙක් උනා දමයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ව්‍යාපාර කටයුතු කිරීමේ බලය පවරමින් තමා හෝ තම බිරිය කිසිඳු අවස්ථාවක ඇටෝනි බලපත්‍රයකින් බලය නොපැවරූ බව ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කර ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක් වංචා කළ බවට උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා...

ගම්මන්පිලගේ මිලියන 110ක පිවිතුරු හොරකමක් එළියට

ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් විකුණා ඇති බවට බ්‍රයන් ෂැඩික් මහතාගේ ඇටර්නි බලපත්‍ර හිමිකරු වන ලසිත පෙරේරා මහතා ‍චෝදනා...
Loading posts...

All posts loaded

No more posts