ඉදිරි ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී බවට ප්‍රකාශයක්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වන්නේ ද වත්මන් ජනාධිපතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ, කළුතර නගර ශාලාවේ පැවැති තරුණ සමුළුවට එක්වෙමිනි. එසේම තවත් වසර කිහිපයක් ගත වන විට මෙරට ජනප්‍රියම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව ද ශාන්ත බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.
Continue Reading
පාතාලයේ ඉලක්ක ගත ප්‍රහාරයෙන් සමයං ඇතුළු 6ක් මරුට!
කළුතර බන්ධනාගාරයේ සිට සිරකරැවන් රැගෙන එමින් සිටි බස් රථකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් සිරකරුවන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරියෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම සිරකරැවන් කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල අධිකරණයට රැගෙන යාමේදී මෙම වෙඩි ප්‍රහාරය සිදුව තිබේ. මෙම මිය ගිය සිරකරුවන් අතර පාතාල නායකයෙකු වන අරුණ උදය ශාන්ත නොහොත් සමයං නැමැත්තාද සිටින බව …
Continue Reading
හමුදා කඳවුරට පැන්න පිරිසක් ඉඩම් ඉල්ලති!
-
RSL
-
February 27, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කිලිනොච්චි පරෙවිපංචාන් යුද හමුදා කඳවුරට ඇතුළු වූ පිරිසක් යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන සිය ඉඩම් ආපසු ලබා දෙන මෙන් බලපෑම් කොට තිබේ. මේ අවස්‌ථාවේදී යුද හමුදාව හා සාමාන්‍ය වැසියන් අතර, ඉතා උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති අතර, මේ පිළිබඳව තොරතුරු ලැබුණු කිලිනොච්චිය දිසාපතිවරයා ඒ ස්‌ථානයට පැමිණ තත්ත්වය සමථයකට පත් කොට තිබේ. දිසාපතිවරයා හා යුද හමුදා ප්‍රධානියා මේ අවස්‌ථාවේදී සාකච්ඡා …
Continue Reading
පොලිසිය කලකට පසු පෙර පුරුදු දඩයමක!
පැවති රාජපක්ෂ රෙජීම අඳුරු පාලන කාලය තුළ නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළින් වාර්තාවුණු , සැඟවුණු ආයුධ සෙවීමේ ඝාතන සහ සිරමැදිරිය තුළ පහර කා මිය යෑමේ සිද්ධීන් වල යළි ඇරඹුමක් අද පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිසිය තුළදී පහර කා මිය යාමේ සිද්ධියක් සමඟින් වාර්තාවේ. ඊයේ(25) පස්වරුවේ පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මගින් කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි …
Continue Reading
RMV හරහා සිදුකළ මහා පරිමාණ වාහන ජාවාරමක් හෙළිවෙයි!
-
RSL
-
February 26, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports, RMV
-
0 Comments
හදිසි අනතුරුවලට ලක්ව මුළුමනින්ම හානි වී යළි භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වූ වාහන වෙනුවට එම වාහන අංකවලට වෙනත් වාහන ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ අරඹා ඇති අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා මේ මහා පරිමාණ ජාවාරම සිදු කෙරී ඇති බව දැනගන්නට ඇත. මේ වන විට එසේ ඉවත් කළ වාහන 61ක් …
Continue Reading
විමල් නඩුවෙන් කට්ටි පනින්න සැරසෙයි!
හිටපු අමාත්‍ය විමල් වීරවංශ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබාගෙන විදේශගත වීමට තැත් කිරීම මත පැනවූ නඩුව පෙරේදා (23) මීගමුව අධිකරණයේදී කැඳවා ඇති අතර ඊට වීරවංස මහතා නොපැමිණීම හේතුවෙන් නඩුව නැවත මැයි 16 වැනි දිනට කල් තැබීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා කටයුතු කර තිබේ. ඒ වනවිට යම් හෙයකින් වීරවංශ බන්ධනාගාර ගතවී සිටී නම් එදිනට මීගමුව අධිකරණයට වහාම …
Continue Reading
CIDය මුද්‍රණාලයාධිපතිගෙන් ප්‍රශ්න කරයි
-
RSL
-
February 25, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළව 2015 ජනවාරි 1 දිනැතිව නිකුත්ව ඇතැයි කියන අති විශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් රජයේ මුද්‍රණාලයාධිපති ඇතුළු මුද්‍රණාලයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙක්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ඇත. මේ මතභේදාත්මක තත්ත්වය නිසා ජනාධිපති බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙසට එම කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාට …
Continue Reading
සයිටම් පිහිටුවීමට නිසි අනුමැතිය නැති බව තහවුරු වෙයි!
සයිටම් ආයතනය ස්ථාපිත කර ඇත්තේ නිසි ක්‍රියාපටිපාටියට පටහැනිව බවට කෝප් කමිටුව මඟින් කළ විමර්ශනයේදී තහවුරු වී ඇතැයි කෝප් කමිටු සාමාජික, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. එවකට සිටි උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට පවරන ලද බලතලවලට අනුව සයිටම් ආයතනය ස්ථාපිත කර ඇති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කිසිදු නිර්දේශයක් මෙයට …
Continue Reading
පොලිසියට පොලිසියෙන්ම තහනමක්
-
RSL
-
February 25, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මාර්ගයේ තැන්තැන්වල සැඟව සිට එකවර මාර්ගයට කඩා පනිමින් රථවාහන නඩු ලබා නොගන්නා ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරින්ට නියෝග නිකුත් කර ඇත. රථවාහන හා අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඉකුත්දා මෙම නියෝගය දිවයිනේ සියලු ම කොට්ඨාස භාර නිලධාරින් දිස්ත්‍රික් භාර නිලධාරින් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු ම ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දෙනු ලැබීය. රථ වාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් …
Continue Reading
මේ කට හැර මෙවැනි කටවල් ඇති තවත් පොරවල් සිටීද..?
මෑත ශ්‍රීලාංකීය දේශපාලනය තුළ නාමල් රාජපක්ෂගෙන් පසු දේශපාලනයේ ළදරුවකු (හුජ්ජ කොල්ලෙකු)ගේ පුරසාරම් කතා (පොර ටෝක්) දෙසා බෑමට පටන් ගත්තේ චතුර සේනාරත්නය. සියලු දේශපාලඥයින් පරයා තමා වැඩ කාරයා යැයි පැවසීමට චතුර තරම් කයිවාරු ගසන්නෙකු අප මේ මෑත දේශපාලන වේදිකා තුළ නොදැක්කේය. චතුරගේ කයිවාරු ගැසිල්ලට අනුව 80 දශකයේ (ඔහු උපන් )සිට මේ දක්වා සිදු වූ සියලු සුවිශේෂී දේශපාලන භූමිකා සහ අවස්ථාවන් පිටුපස …
Continue Reading