- Sunday
- August 7th, 2022

පක්ෂය විනාශ කරන, ආණ්ඩුව විනාශ කරන එසේම මේ මුළු මතවාදයම විනාශ කරන දෙතුන් දෙනෙක් ආණ්ඩුව තුළ ඉන්නා බවත් මොවුන් එළියට දැමීම අගමැතිවරයාගේ වගකීම… බවත්, අගමැතිතුමාගේ අනාගතයත්, රටේ අනාගතයත්, රජයේ අනාගතයත්, පක්ෂයේ අනාගතයත් තීන්දු කෙරෙන්නේ මේ අට පාස් නැති, ඡන්ද 05ක්...
මෑත ශ්‍රීලාංකීය දේශපාලනය තුළ නාමල් රාජපක්ෂගෙන් පසු දේශපාලනයේ ළදරුවකු (හුජ්ජ කොල්ලෙකු)ගේ පුරසාරම් කතා (පොර ටෝක්) දෙසා බෑමට පටන් ගත්තේ චතුර සේනාරත්නය. සියලු දේශපාලඥයින් පරයා තමා වැඩ කාරයා යැයි පැවසීමට චතුර තරම් කයිවාරු ගසන්නෙකු අප මේ මෑත දේශපාලන වේදිකා තුළ නොදැක්කේය....