හෙළ සිනමාවේ මිණි පහන අද දැයෙන් සමුගනී
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (02) පස්වරු 3.00ට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය. ලෝක පූජිත හෙලයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය සිනමාව වෙනුවෙන් සිදුකරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් වශයෙන් අද දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කළේය. අද පෙරවරු 10.00ට ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ලෙස්ටර් …
Continue Reading
බැඳුම්කර කොල්ලයට සම්බන්ධ මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසියෙන් පැනයන මඟක් සොයා ගෙන
තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ විශ්වාසය සහ සහතිකය මත ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන ලද සිංගප්පුරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත. තමා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන හේතූන් මත සිදුවන …
Continue Reading
විද්‍යාත්මක ලෙස කැබිනට්ටුව අලුත් වෙයි; ඇතැම් ඇමතිවරුන්ට බලතල වැඩිවෙයි
විද්‍යාත්මක ලෙස සිදුකරන බව කියූ සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුනි. දැනට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ඇමැති ධුර පහත දැක්වේ. ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය සරත් අමුණුගම – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය එස් බී නාවින්න – අභ්‍යන්තර කටයුතු …
Continue Reading
කැබිනට් සංශෝධනයෙන් පසු 16, 26 වෙයි
අද(01) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්‌ඩල සංශෝධනයෙන් පසු ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‌ෂයේ අසුන් ගැනීමට නියමිත බව හිටපු ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි. මීට පෙර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් 16 දෙනාගෙන් කිසිවකු නැවත ආණ්‌ඩුවට එකතුවී කැබිනට් අමාත්‍ය ධුර ලබා නොගන්නා බවද හිටපු ඇමැතිවරයා පැවසීය. එම 16 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ …
Continue Reading
ලේ දුන්නට මොලේ දෙන්න බෑ.. රෙනෝ රුවන්මලී සෑයේ වැඩේ නායි.. සිය කුජිතකම ලෝකෙටම පෙන්වයි…
මේ මුල් ඡායාරූපයෙ තියෙන්නෙ රුවන්මැලි මහා සෑය. ඒකෙ ඩිසයින් එක නිකං ආවට ගියාට ගහපු කෝම්පිට්ටුවක් නෙවෙයි. ඒක හදල තියෙන්නෙ වියවුල් වුන සිත් ඒ වියවුලෙන් මුදවන්න. විඩාබර සිත් වලට ඉසිඹුවක් දෙන්න.දුවන සිත් වලට හුස්මක් ගන්න විරාමයක් දෙන්න. සෙනග නැති, සද්දෙ නැති රෑක ඔතන පැයක් දෙකක් හිටපු කෙනෙක් දන්නව මේකෙ ඇත්ත නැත්ත. ඇත්ත හොඳටම දන්න අය තමයි හිරු ටීවී එකේ ඉන්නෙ. …
Continue Reading
ආපන ශාලා හිමියන්ගේ මාෆියාවට එරෙහිව පාරිභෝගික අධිකාරිය වැට බඳී
රජය විසින් ගෑස් මිල වැඩිකිරීම හේතුවක් ගෙන එහි අයුතු ප්‍රයෝජන ගනිමින් ආහාර මිල වැඩි කිරීමට ආපන ශාලා හා හෝටල් හිමියන්ට ඉඩ නොදෙන බව පාරිභෝගිහ අධිකාරිය පවසයි. ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණය පරිදී ගෘහස්ත ගෑස් මිල අප්‍රේල් 27 වන දින රුපියල් 245 කින් වැඩි කිරීමත් සමග එහි නව අලෙවි මිල රුපියල් රු. 1679 දක්වා වැඩි විය. මෙයට පෙර …
Continue Reading
කුවේටයෙන් ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් පිටුවහල් කරති
නීති වීරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 6750 ක් පසුගිය ඉරිදායින් (22 දා) අවසන්වූ මාස තුන තුළදී ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත. වීසා නොමැතිව කුවේට් රාජ්‍යය තුළ නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයනට යළි මෙරටට පැමිණීම සඳහා කුවේට් රජය විසින් මාස තුනක පොදු සමා කාලයක් ලබාදී තිබිණි. මෙම පොදු සමා කාලය පළමුව ජනවාරි 29 සිට පෙබරවාරි 22 …
Continue Reading
නකල්ස් රක්‍ෂිතයේ හෙක්‌ටයාර් 8555ක් වනසන්න සැරසෙයි
ලෝක උරුමයක් සහ ජෛව විවිධත්වයෙන් යුතු සංවේදී වනාන්තරයක් වන නකල්ස් රක්‍ෂිතය මායිමේ ඉඩම් හෙක්‌ටයාර 8555 ක් අක්‌කරය රුපියල් 2857 බැගින් 35 අවුරුදු බදු පදනම යටතේ බදු දී ඇත. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරය පැවසුවේ දේශපාලනඥයන්ගේ පෞද්ගලික අවශ්‍යතා මත මේ ගනුදෙනුව සිදුවී ඇති බවය. රාජ්‍ය වැවිලි සංස්‌ථාවට සහ ඇල්කඩුව වැවිලි සමාගම්වලට මෙම ඉඩම් අයත් ය. රාජ්‍ය වැවිලි සංස්‌ථාවට අයත් හෙක්‌ටයාර් 9675 …
Continue Reading
ඇමති රාජිතට එරෙහිව ජනාධිපතිට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දු තීරණ නොතකා හරින සෞඛ්‍ය ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කරමින් කියා සිටී. සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිඳ දමමින් කටයුතු කරන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සයිටම් ආයතනය ප්‍රමිතියෙන් තොර බව වෛද්‍ය සභාව තාක්‍ෂණික ලෙස නිර්දේශකර තිබියදීත් එම …
Continue Reading
කල්ලියක් බෞද්ධයා නාලිකාව කොල්ලකෑමේ උත්සහයක! ශ්‍රි සම්බෝධි පදනමෙන් පොලිසියට පැමිණිල්ලක්
අනුදැනුමකින් තොරව පරිපාලන රැස්වීම් පවත්වා ගෙන යාම තහන්ම් කරන ලෙස ඉල්ලා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,අධ්‍යක්ෂක -ශ්‍රි සම්බෝධි පදනම හා ශ්‍රි සම්බෝධි විහාරාධිපති පුජ්‍ය බොරලන්දේ වජිර හිමියන් විසින් අද (24) කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කොට ඇති බව කුරුඳුවත්ත පොලිසියේ ප්‍රකාශයෙක් සඳහන් කළා. CIB 67/228 දරණ පැමිණිලි අංකය යටතේ මෙම පැමිණිල්ල කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කළේ. හිටපු බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති,ශ්‍රි සම්බෝධි …
Continue Reading