ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි මෙහෙයවීම පිටුපස එකම මීනිමරුවෙක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති ප්‍රබල හස්තය එකම පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් අනාවරණය වෙයි. ද සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී එක්නැලිගොඩ, බන්ධනාගාර ඝාතන 27, කීත් නොයාර්ට පහර දීම සහ …
Continue Reading
කවුරු කොහොම දැගලුවත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න අලුත් ගිවිසුමක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගතවීමට පෙර සරත් අමුණුගම මහතා ඇතුළු අපි පස් දෙනෙකුට දැනුම් දුන්නා ඉදිරි කාල පරිච්ඡේය තුළ මේ ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාවලියක් සකස් කරන්න කියලා. ඒ සකස් කරන යෝජනාවලිය අනුව අලුත් ගිවිසුමක් සකස් කිරීමටත් එතුමා බලාපොරොත්තු වෙන බවයි අපිට දැනුම් දුන්නේයැ’යි සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසිය. අමාත්‍ය වරයා මේ බව පැවසුවේ ඊයේ (22) …
Continue Reading
ජනපතිගේ ලන්ඩන් සංචාරයේ දූත පිරිස පිළිබඳ පැතිර යන වාර්තා අසත්‍යය බව මාධ්‍ය අංශය කියයි
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා සමඟ සහභාගී වූ නිල දූත පිරිස පිළිබඳව විවිධ අසත්‍ය තොරතුරු වාර්තා වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා සමඟ නිල දූත පිරිසට එක්වූයේ ජනාධිපති බිරිඳ, ජනාධිපතිතුමාගේ නිල වෛද්‍යවරයා, අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ඔහුගේ බිරිඳ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, භාෂා පරිවර්තක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් …
Continue Reading
චන්දිම හා ඩිලාන් ලන්ඩන් ගිය හේතු එස්.බී. කියයි
චන්දිම වීරක්කොඩි සහ ඩිලාන් පෙරේරා යන හිටපු අමාත්‍යවරු එංගලන්ත සංචාරයක නිරතවන්නේ ඔවුන්ගේ පෞද්ගලික සහ ව්‍යාපාරික වුවමනාවන් මත බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක පවසයි. ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා ඔවුන් එංගලන්තය බලා පිටත්ව ගිය බවට පළ වන වාර්තා පදනම් විරහිත බව ඔහු ප්‍රකාශ කරයි. ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.බී දිසානායක හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
Continue Reading
සමාජ ජාලා සහ වෙබ් අඩවි අවහිර කිරිම ගැන ජනාධිපතිවරයාව පැසසුවේ කවුද? වෙබ් මාධ්‍යවේදීන් ජනපතිගෙන් විමසයි
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම හරහා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම ගත් ක්‍රියාමාර්ගයට ජාත්‍යන්තරයේ පැසසුම් හිමිවූවා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශයන් තහවුරු කරන සාධක රටට හෙලි කරන්නයැයි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කරුණු විමසා සිටී. ඊයේ (20) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රශ්ණ කරන්නේ වෙබ් සහ සමාජජාල මාධ්‍ය තම ජයග්‍රහණයේ ප්‍රධාන මාධ්‍ය නියමුවන් කරගනිමින් බලයට පැමිණි …
Continue Reading
සිංගප්පුරුවේ සැපට ඉන්න රනිල්ගේ ගජයා අල්ලන්න තවත් රතු නිවේදනයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ විශ්වාසය සහ වගකීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 2015 වසරේදී පත්කරන ලදුව මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් ඊයේ (20) රතු නිවේදනයක් නිකුත් කර තිබේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට ඉදිරිපත් නොවීම නිසා අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව අවස්‌ථා තුනකදීම …
Continue Reading
පිළිකා මෙල්ල කරන කංසා
සමාජයට දැඩි ලෙස සම්බන්ධ නොවන දෙයක් තහනම් කිරීමෙන් පළක් තිබේ ද? කංසා තහනම ගැන නිවැරදිව අධ්‍යනය කළහොත් එයට හේතු පැහැදිළිව අවබෝධ කරගත හැකි වෙයි. මෙම හේතු හොයා බැලීම පිණිස කියවිය යුතුය. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙන්නේ එ විට ය. වසර 12,000 කට ඉහත දී මිනිසා කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ආරම්භ කරන විට ගෘහස්ථකරණය කළ පළමු ශාකය කංසා ය. එසේ සිදු කළේ එයින් ලබා …
Continue Reading
2030 වන විට තිරසර සංවර්ධිත ලෝකයක් බිහි කිරීමට කැපවෙමු – ජනපති
සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත‍්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එකඟ වී තිබෙන අතර, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව කි‍්‍රයාවට නංවා, එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලූ රටවල් කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පොදු රාජ්‍ය …
Continue Reading
ශ්‍රීලනිපයේ කවුරු විපක්‍ෂයට ගියත් ආණ්‌ඩුව ඉදිරියට යනවා – මහින්ද අමරවීර
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කවුරු විපක්‍ෂයට ගියත් මේ ආණ්‌ඩුව ඉදිරියට යන බව එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනතාව අවුරුදු පහක බලයක් ආණ්‌ඩුව කරන්න ලබාදී තිබෙන බවත් ඒ කාලය තුළ කුමන අයකු හා එකතු වී ආණ්‌ඩුව පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ජනාධිපතිවරයා …
Continue Reading
බැඳුම්කර මගඩියට එහාගිය අතිදැවැන්ත වංචාවක් සමඟින් රට හොල්ලන මෙහෙයුමකට රන්ජන් සූදානම්!
මෑත ඉතිහාසයේ සිදු වූ අතිදැවැන්තම මංකොල්ලය ලෙස ප්‍රකට ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට එහා ගිය, මෙරට මහජන මුදල් බිලියන ගණනක් කොල්ල කෑ කුප්‍රකට ගනුදෙනුවක් සම්බන්ධයෙන් සුවිශේෂී හෙළිදරව්වක් සිදුකිරීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සුදානමින් සිටින බවට එතුමාට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. එම හෙළිදරව්ව වාචිකව කරුණු දැක්වීමකින් එහා ගිය සියලු සාක්ෂී සහිත අද්විතීය අනාවරණයක් වන බවට වාර්තාවේ. මේ …
Continue Reading